යුනියන් බැංකුවේ ලීසිං ඔබේ ව්‍යාපාරික හෝ පුද්ගලික,අවශ්‍යතා මත පදනම්ව ඔබට කදිම ලීසිං විසඳුමක් සපයයි
විශේෂාංග හා ප්‍රතිලාභ
- පුද්ගලික හෝ ව්‍යාපාරික අරමුණු සඳහා නම්‍යශීලී ලීසිං විසඳුම්
- ලියාපදිංචි/ලියාපදිංචි නොකළ (අලුත් සහ නැවත සමනය කල) වාහන
- අඩු මාසික වාරික
- ඉක්මන් අනුමැතිය
- වසර 7ක් දක්වා ගෙවීමේ පහසුව
- වාහනයේ වටිනාකමින් 70% දක්වා
- යන්ත්‍රෝපකරණ / උපකරණ මිලදී ගැනීමට පහසුකම්
- පවතින වාහන සඳහා නැවත මූල්‍යකරණය
- සම්බන්ධ වීමේ ගාස්තුවකින් තොරව අනුමත ක්‍රෙඩිට් කාඩ්පතක්.
- රක්ෂණ සැලසුම් සඳහා විශේෂ වාරික
- පුද්ගලීකරණය කළ බැංකු සේවාව
අවශ්‍ය ලිපි ලේඛන
- සැපයුම්කරු/වෙළෙන්දාගෙන් ඉන්වොයිසිය හෝ මිල කැඳවීම.
- භාවිතා කරන ලද හෝ නැවත සමනය කරන ලද වාහන සඳහා තක්සේරු වාර්තාව.
- ආපසු ගෙවීමේ හැකියාව තහවුරු කිරීම සඳහා ආදායම හෝ වෙනත් අදායම් විස්තර කරන ලියකියවිලි.
සුදුසුකම්
- වයස් සීමාව අවුරුදු 18-55.
- වැටුප් ලබන සහ ස්වයං රැකියාලාභීන්
- වලංගු ජාතික හැඳුනුම්පතක් සහිත ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්.
ඉල්ලුම් කළ යුතු ආකාරය ?
- දිවයින පුරා ඕනෑම යුනියන් බැංකු ශාඛාවකට පිවිසෙන්න.
- අපගේ පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් අංකය 0117 818181 අමතන්න.
කොන්දේසි අදාළ වේ
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්






