කා සඳහාද?
- විදේශ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවර
- රාජ්‍ය තාන්ත්‍රික සේවක පිරිස්
- විදේශ කටයුතුවලට අදාලව අමාත්‍යාංශය විසින් නිකුත් කළ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක්, රාජ්‍යතාන්ත්‍රික හැඳුනුම්පතක් හිමි සහ ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව විසින් නේවාසික වීසා ලබාගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කර ඇති විදේශ ජාතිකයෙකු
- රාජ්‍ය තාන්ත්‍රික නොවන විදේශ ගමන් බලපත්‍රයක් හිමි සහ නේවාසික වීසා ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිදහස් කළ විදේශ ජාතිකයෙකු
අයදුම් කරන ආකාරය
- දිවයින පුරා පිහිටි යුනියන් බැංකු ශාඛා අතරින් ඔබ කැමති ශාඛාවකට පියනගන්න.
- නැතිනම් 0117 818181 අංකයෙන් අපගේ පාරිභෝගික සේවාව අමතන්න.
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්






