යුනියන් බැංකුවේ “Junior Elite” ගිණුම දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා වරප්‍රසාද සහ ප්‍රතිලාභ රැසක් ලාබා දෙන ගිණුමකි.
විශේෂාංග හා ප්‍රතිලාභ
අමතර ඉතුරුම්
- ඉතුරුම් සඳහා අමතර 0.75% පොලී අනුපාතයක්.
ගුවන් තොටුපල විවේකාගාරයට ඇතුල්වීම (Airport Lounge Access)
- වයස අවුරුදු 2 -18 දක්වා දරුවන්ට නොමිලේ ඇතුල්වීම.
- දෙමාපියන්ට හෝ භාරකරුවන්ට ඇතුල්වීමේදී 50% වට්ටමක් (වසරකට එක වරක්)
ත්‍යාගා (‘Thyaga’ ) වෙතින් ආකර්ශනීය ප්‍රතිලාභ
- දිවයින පුරා වෙළඳසැල් ජාලයක් සමග පොත්පත්, ඇඟලුම්, විනෝදාස්වාදය සහ යහපැවැත්ම සඳහා ඉතුරුම්.
- උපන් දින සහ ඉතුරුම් වර්ධනය සඳහා විශේෂ රිවොර්ඩ් පොයින්ට් පිරිනැමීම.
- රිවොර්ඩ් පොයින්ට්ස් භාවිතා කර දුවා දරුවන්ට සුවිශේෂී අත්දැකීම් ලබා ගැනීමේ හැකියාව
අධ්‍යාපන මූල්‍ය පහසුකම් සහය සහ වෘත්තීය උපදේශන
- අධ්‍යාපන ණය සඳහා විශේෂ පොළී අනුපාත සහ අඩුකරන ලද බැංකු ගාස්තු/ අයකිරීම්.
- දේශිය සහ විදේශීය අධ්‍යාපන අවශ්‍යතා සඳහා සකස් කර ඇත.
- ප්‍රමුඛ අධ්‍යාපන ආයතන වෙත ප්‍රවේශය.
- ශිෂ්‍ය ගොනු විවෘත කිරීම සඳහා සහාය.
වාර්ෂිකව සෞඛ්‍ය සහ සුව සායන පිරිනැමීම (Health & Wellness Check-Ups)
- නොමිලේ වාර්ෂික වෛද්‍ය පරීක්ෂණ (යුනියන් බැංකුව සමඟ සම්බන්ධ වෛද්‍ය ආයතනවලදී)
- එක් දෙමාපියෙකුට හෝ භාරකාරයෙකුට වාර්ෂික නොමිලේ වෛද්‍ය පරීක්ෂණ (කොලෙස්ටරොල් / රුධිර සීනි මට්ටම / මුත්‍රා පරික්ෂාව /වකුගඩු සහ අක්මාව පරික්ෂාව)
සංචාරක රක්ෂණාවරණය
- එක් දෙමව්පියෙකුට හෝ භාරකරුවෙකුට පිටරට සංචාර සඳහා නොමිළේ රක්ෂණාවරණයක් – ඇ. ඩො 50,000 දක්වා (රු.500,000 ට වැඩි ශේෂයක් ඇති ගිණුම් සඳහා)
සුදුසුකම්
- දරුවාගේ වයස අවුරුදු 18 වඩා අඩු විය යුතුය
- අවම තැන්පතුව රු.500,000/-
අයදුම් කරන ආකාරය
- දෙමාපියන්ට හෝ භාරකරුවන්ට දරුවන් වෙනුවෙන් ගිණුම් ආරම්භ කල හැක .
- සම්පුර්ණ කරන ලද අයදුම් පත්‍රය .
- දරුවාගේ උප්පැන්න සහතිකය හෝ වලංගු ගමන් බලපත්‍රය
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්







