Union Bank Invest Plus ආයෝජන සැලැස්ම, ක්රමානුකුල ඉතිරි කිරීම් තුළින් ඔබට සුරක්ෂිත අනාගතයක් ලබාදෙයි.
විශේෂාංග හා ප්‍රතිලාභ
- මාසිකව හෝ එකවර ආයෝජනය කිරීමට හැකියාව
- අවමය රු.100,000 සිට උපරීමය රුපියල් මිලියන 10 තෙක් ආයෝජනය කළ හැකn
- ගිණුම් ආරම්භ කිරීමේදී සහතික කල පොලි අනුපාතයක්
- අන්තර්ජාල බැංකු සේවාව
සුදූසුකම්
- වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීම
ආයෝජන කාලය
- මාසික සැලසුම – අවම කාලසීමාව වසර 1 සිට උපරිම කාලසීමාව වසර 10 දක්වා
- එකවර මුදල් ආයෝජනය කිරිමේ සැලසුම – අවම කාල සීමාව වසර 6 සිට උපරිම කාලසීමාව වසර 10 දක්වා
- දැනට පවතින පොලී අනුපාත සඳහා පොලී අනුපාත සටහන බලන්න
- මෙම වගුව දළ අදහසක් සඳහා පමණි. ආයෝජන සැලසුම් පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා කරුණාකර 0117 818181 අමතන්න
- රජයේ අනුමත සියලූම බදු වලට යටත් වේ.
- නියමයන් හා කොන්දේසි අදාළ වේ.
අවශ්‍ය ලියකියවිලි
- සම්පුර්ණ කරන ලද Union Bank Invest Plus අයදුම්පත
- ජාතික හැදුනුම්පතේ /වලංගු ගුවන් ගමන් බලපත්රයේ පිටපතක්
- ස්ථිර පදිංචි ලිපිනය සහතික කිරිම සඳහා ජල/විදුලි / දුරකතන බිල්පතක් හෝ බැංකු ප්රකාශයක්
කොන්දේසි අදාළ වේ
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්







