0117 818181

ඔබ ආනයනකරුවෙකු හෝ අපනයනකරුවෙකු නම් ඔබගේ වෙළඳ ගනුදෙනු වඩාත් විධිමත් හා කාර්යක්ෂම ලෙස සිදුකිරීම සඳහා සේවාවන් රැසක් අපි ඔබට ලබාදෙන්නෙමු.

වෙළඳ මූල්‍ය

ඒ සඳහා ඔබට සහය වීමට අවශ්‍ය දැනුම හා අත්දැකීම් අපගේ කාර්ය මණ්ඩලය සතු ය. විදේශීය වෙළඳපොළ සමග ගනුදෙනු කිරීමේදී මතුවිය හැකි අනපේක්ෂිත අභියෝග ජයගැනීම සඳහා ඔබට සහය වීමට අපට හැකියාව ඇත.

ආනයන සේවා

  • ආනයන ලිපි
  • නැව්භාණ්ඩ ඇප
  • ආනයන බිල් එකතු කිරීම
  • ආනයන ණය

බැඳුම්කර සහ ඇප

  • ලංසු හෝ ටෙන්ඩර් බැඳුම්කර
  • අත්තිකාරම් ගෙවීම් සහතික
  • කාර්යසාධන බැඳුම්කර
  • ගෙවීම් සහතික

අපනයන සේවා

  • ණයවර ලිපි උපදෙස්
  • ඇසුරුම් ණය සේවා
  • ලිපිලේඛන එකතුකිරීම
  • අපනයන බිල්පත් මිලදීගැනීම

ඔබේ ව්‍යාපාරය
ඊළඟ මට්ටමට
රැගෙන යන්න

ආයතනික / සුළු හා මධ්‍ය පරිමාණ විසඳුම්

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC