විශේෂාංග හා ප්‍රතිලාභ
- ඔබ වෙනුවෙන්ම විශේෂ චෙක්පොතක්
- පස්වරු 4.00 දක්වා චෙක් තැන්පත් කළ හැකි අතර ඒවා පසුදින පස්වරු 4 ට පෙර නිෂ්කාශනය වී ගිණුමට බැර වේ.
- බැංකු අයිරා පහසුකම් ලබාගත හැක.
- SMS Alerts නොමිලේ
- අන්තර්ජාල හා ජංගම දුරකථන බැංකුකරණ සේවා
- බිල්පත් ගෙවීම් නොමිලේ
- බැංකු ශාඛාවලින් පිටත පිහිටි ATM යන්ත්‍ර මගින්ද සේවා ලබාගැනීමේ හැකියාව
- අවශ්‍ය පරිදි කාලයෙන් කාලයට ගිණුම් ප්‍රකාශන ලබාගැනීමේ හැකියාව
සුදුසුකම්
- වයස අවුරුදු 18 හෝ ඊට වැඩි විය යුතු ය.
- වලංගු ජාතික හැඳුනුම්පතක් හෝ විදේශ ගමන් බලපත්‍රයක් සහිත ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතු ය.
- ගිණුමේ රු. 5,000/- ක් හෝ ඊට වැඩි ශේෂයක් පවත්වාගත යුතු ය.
අයදුම් කරන ආකාරය
- නිසි පරිදි පුරවන ලද අයදුම්පතක් ඉදිරිපත් කළ යුතු ය.
- අනන්‍යතාව සහතික කළ යුතු ය (ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ යුතු ය).
- පදිංචිය තහවුරු කිරීම සඳහා මෑතකදී ලැබුණු බිල්පතක් හෝ බැංකු ප්‍රකාශනයක් ඉදිරිපත් කළ යුතු ය.
- ගිණුමක් විවෘත කිරීම සඳහා ළඟම පිහිටි යුනියන් බැංකු ශාඛාවට යන්න.
කොන්දේසි අදාළ වේ.
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
011 5 800 800
ඊමේල්