ඔබගේ එදිනෙදා ව්‍යාපාර කටයුතුවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට උපකාරී වීම සඳහා අපගේ කාරක ප්‍රාග්ධන විසඳුම් සැලසුම් කර තිබේ.
බැංකු අයිරා
නිශ්චිත කාලසීමාවක් සඳහා නැවත නැවතත් ලබාදෙන පදනමක් යටතේ බැංකු අයිරා පහසුකම් ලබාගත හැක.
කෙටිකාලීන ණය
ඔබගේ ව්‍යාපාරයේ මුදල් ගලනය ආරක්ෂා කරගැනීම සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා මෙන්ම ව්‍යාපාරය පුළුල් කිරීම, නව ව්‍යාපාරික අංශ ආවරණය කිරීම, නව ස්ථාවර වත්කම් හා ව්‍යාපාර මිලදීගැනීම සහ දේපළ හා තාක්ෂණය ලබාගැනීම ආදිය සඳහා නම්‍යශීලී කෙටිකාලීන ණය විසඳුම් යුනියන් බැංකුව ඔබට පිරිනමයි.
ආයතනික ණය පත්‍රිකා (වාණිජ පත්‍රිකා, ස්ථාවර හෝ වෙනස්වන අනුපාත යටතේ ණය, සලේඛන ණය හා බැංකු සහතික ඇතුළුව සැපයුම්කාර ප්‍රාග්ධන සේවා).
ඔබේ ව්‍යාපාරය
ඊළඟ මට්ටමට
රැගෙන යන්න
ආයතනික / සුළු හා මධ්‍ය පරිමාණ විසඳුම්
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්






