0117 818181

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා කාරක ප්‍රාග්ධන විසඳුම් ලබාදීමට යුනියන් බැංකුව කටයුතු කරයි. මේ යටතේ අප ලබාදෙන ණය සාධන සේවාව (Union Factors) ලබාගත්විට ඔබේ ව්‍යාපාරයට හිමිවිය යුතු ගෙවීම් පිළිබඳව කටයුතු කිරීම සඳහා කාලය ගතකිරීම වෙනුවට ඔබට ව්‍යාපාර කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ හැකි වේ.

ණය සාධන සේවාවේ මූලික ලක්ෂණ

ඔබගේ ව්‍යාපාරය මෙම සේවාවේ ස්වභාවය හා ගැළපෙන්නේද යන්න මුලින් තීරණය කෙරේ. ඔබගේ ණය හිමියා පිළිබඳ තොරතුරු සහ ඉන්වොයිසයේ වටිනාකම තහවුරු කරගත් පසුව අදාළ මුදලෙන් කිසියම් අත්තිකාරම් මුදලක් (මුළු වටිනාකමෙන් 80% දක්වා) ඔබට ගෙවනු ඇත. ණය හිමියා අදාළ මුදල ගෙවූ පසුව අත්තිකාරම් මුදල සහ අදාළ ගාස්තු අඩුකිරීමෙන් පසුව ලැබිය යුතු මුදල ඔබට හිමි වේ.

ඔබ UNION FACTORS තෝරාගත යුත්තේ ඇයි?

  • නම්‍යශීලී හා වියදම් අතින් කාර්යක්ෂම සේවාවකි
  • ඔබට ලැබිය යුතු ඉන්වොයිස් වටිනාකමෙන් 85% ක් දක්වා අත්තිකාරම් මුදල්
  • අලෙවිය ඉහළ යන විට ඔබට ලැබෙන මුදලත් ඉහළ යයි.
  • ශාඛා ජාලය හරහා මුළු දිවයිනම ආවරණය වී ඇත
  • ආකර්ෂණීය පොලී අනුපාත
  • ව්‍යවසායකත්ව සංවර්ධනය සම්බන්ධව SMS හරහා උපදෙස් නොමිලේ

ගාස්තු හා අයකිරීම්

මාසික අලෙවිය, ඔබගේ පාරිභෝගිකයාගේ ණය යෝග්‍යතාව හා ගෙවීම් සිදුකරන ආකාරයේ භූගෝලීය පදනම, ඉන්වොයිස් වටිනාකම් සහ සාමාන්‍යයෙන් ගෙවීම් සිදුකිරීමට ගන්නා කාලය ආදී සාධක අනුව වට්ටම් අනුපාතය, සේවා ගාස්තු සහ අත්තිකාරම් ප්‍රතිශතය තීරණය කෙරේ. සරල අයදුම්පතක් සමගින් ඔබට ලැබිය යුතු මුදල්වල කාල විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීම මගින් අපට දළ මිල ප්‍රකාශයක් ලබාදීමට හැකිවනු ඇත.

ඔබේ ව්‍යාපාරය
ඊළඟ මට්ටමට
රැගෙන යන්න

ආයතනික / සුළු හා මධ්‍ය පරිමාණ විසඳුම්

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC