විශේෂාංග හා ප්‍රතිලාභ
- රු. 15,000/- හෝ ඊට වැඩි ශේෂයන් සඳහා ආකර්ෂණීය පොලී අනුපාත
- පහත සදහන් ස්ථර වලට වඩා වැඩි ශේෂයන් සදහා ආකර්ශනීය විශේෂ පොලි අනුපාත,
-
- රු. 15,000/-
- රු. 500,000/-
-
- නොමිලේ ඉ-ගිණුම් ප්‍රකාශය සහ ජංගම බැංකුකරණය / අන්තර්ජාල බැංකුකරණය.
- ඕනෑම යුනියන් බැංකු ශාඛාවකින් උපයෝගිතා බිල්පත් ගෙවීම්
- සියලුම යුනියන් බැංකු ATM යන්ත්‍රවලින් නොමිලේ මුදල් ආපසු ගැනීමේ හැකියාව.
- දිවයින පුරා පිහිටි ATM යන්ත්‍ර අධික සංඛ්‍යාවක් ඔස්සේ ගනුදෙනු කිරීමේ හැකියාව (වෙනත් බැංකුවල ATM යන්ත්‍ර භාවිතයේදී ගාස්තු අය කෙරේ).
- ආරක්ෂිත තැන්පතු සේප්පු (Safe Deposit Lockers) සඳහා 15%ක වට්ටමක්
- උකස් අනුපාත සඳහා 0.25% ක සහනයක් (රන් ණය සඳහා අදාළ නොවේ)
- ලීසිං සැකසුම් ගාස්තු සඳහා 50% ක වට්ටමක්
- පහසුව සඳහා ඩිජිටල් ගිණුම් විවෘත කිරීම
- ගෝලීය ප්‍රවේශය සහ විශේෂ දීමනා / වට්ටම් සහිත ජාත්‍යන්තර වීසා ඩෙබිට් කාඩ්පත
- අන්තර්ජාල බැංකුකරණ සේවාව
- ශ්‍රී ලංකාවේ ඕනෑම ATM යන්ත්‍රයකින් (LankaPay හරහා) සහ ජාත්‍යන්තර වශයෙන් Visa ATM යන්ත්‍රයකින් ගිණුමට ප්‍රවේශය (අනෙකුත් බැංකු ATM යන්ත්‍රවල අන්තර් හුවමාරු ගාස්තු අදාළ වේ)
සුදුසුකම්
- වලංගු ජාතික හැඳුනුම්පතක් හෝ විදේශ ගමන් බලපත්‍රයක් හිමි, වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියෙක් විය යුතුය.
අයදුම් කරන ආකාරය
- නිසි පරිදි පුරවන ලද අයදුම්පතක් ඉදිරිපත් කළ යුතු ය.
- ගිණුමක් විවෘත කිරීමේදී අවම වශයෙන් රු. 15,000/- මුදලක් තැන්පත් කළ යුතුය.
- අනන්‍යතාව සහතික කළ යුතු ය (ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ යුතු ය).
- පදිංචිය තහවුරු කිරීම සඳහා මෑතකදී ලැබුණු බිල්පතක් හෝ බැංකු ප්‍රකාශනයක් ඉදිරිපත් කළ යුතු ය.
කොන්දේසි අදාළ වේ.
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්







