0117 818181

විශේෂාංග සහ ප්‍රතිලාභ

  • සෘජුවම මුදල් ලබාගැනීමේ සහ ගිණුමට බැරකිරීමේ සේවාවන් ලබාගත හැක.
  • ලොව පුරා රටවල් 94 ක සේවා ස්ථාන/ නියෝජිත ස්ථාන 200,000 කට අධික සංඛ්‍යාවක්
  • ප්‍රේෂණ සඳහා ආකර්ෂණීය ගාස්තු සහ හුවමාරු අනුපාත
  • ශ්‍රී ලංකාවේ ඕනෑම බැංකුවක පවත්වාගෙන යනු ලබන ගිණුමකට සෘජුව මුදල් බැරකෙරේ

Instant Cash සේවාව මගින් මුදල් යැවීම හා ලබාගැනීම සිදුකරන ආකාරය

  • ලොව පුරා රටවල් 94 ක පිහිටි සේවා ස්ථාන/ නියෝජිත ස්ථාන වලදී මුදල් ප්‍රේෂණය කිරීම සිදුකළ හැක.
  • එලෙස ලැබෙන මුදල් දිවයින පුරා ඕනෑම යුනියන් බැංකු ශාඛාවකින් ලබාගත හැකි වේ.
  • වැඩි විස්තර සඳහා 0117 818181 අමතන්න.

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC