විශේෂාංග හා ප්‍රතිලාභ
- ඕනෑම යුනියන් බැංකු ශාඛාවකින් ඔබේ සියලුම රක්ෂණ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න.
- අපගේ රක්‍ෂණ හවුල්කරු සමාගම් විසින් ආකර්ෂණීය මිල ගණන් යටතේ රක්ෂණ සේවා ලබාගත හැක.
- ජීවිත රක්ෂණය – යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී වෙතින් ජීවිත, සෞඛ්‍ය සහ විශ්‍රාම වැටුප් පිළිබඳ රක්ෂණ සැලසුම් සහ උකස් ආරක්ෂණය සදහා තනි වාරික රක්ෂණ සැලසුම් සපයයි.
- සාමාන්‍ය රක්ෂණ- Ceylinco Insurance, Allianz Insurance, Fair First Insurance, Orient Insurance, Amana Takaful Insurance, LOLC General Insurance & Continental Insurance සමාගම් සාමාන්‍ය රක්ෂණ සැලසුම් සපයයි.
අයදුම් කරන ආකාරය
- මගපෙන්වීම් සඳහා 0117 818181 අංකයෙන් යුනියන් බැංකුව අමතන්න.
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්






