0117 818181

යුනියන් බැංකුවේ ආයතනික සමාජීය තිරසාරතාවය (CSR)

වගකීම් සහගත ව්‍යාපාරකරණයක නියැලි ආයතනයක් වශයෙන් යුනියන් බැංකුව සෑම විටම කල්පනා කරන්නේ මෙහෙයුම්කරණ, ආර්ථික, පාරිසරික, මහජන සහ සමාජීය යන අංශයන්ට අදාල කරුණු සියල්ලම යුනියන් බැංකුවේ ඉදිරි අනාගතය වෙත අදාල වන බවයි. එම නිසා ඉහත සඳහන් කළ සාධක සුරක්ෂිත කරගැනීම සඳහා කැපවීම බැංකුවේ මූලික අරමුණක් වන අතර දිවයින පුරා පැතිර සිටින බැංකුවේ සෑම සේවකයෙකුගේම පුද්ගලික මෙන්ම සාමූහික වගකීමක්ද වනු ඇත.

යුනියන් බැංකුවේ ආයතනික සමාජීය සත්කාර ප්‍රතිපත්තිය

යුනියන් බැංකුවේ ආයතනික සමාජීය වගකීම් සහගතභාවයෙහි අරමුණු මගින් සමාජයෙහි යහපැවැත්ම සහ පාරිසරික බලපෑම් සහගතභාවය ආවරණය කෙරේ.

බැංකුවේ සමාජීය වගකීම් සහගතභාවයෙහි ප්‍රධානතම ඉලක්කගත අංශයන් වන්නේ යොවුන් පරපුර සහ ළමා පරපුරෙහි යහපැවැත්මයි.

බැංකුවේ ආයතනික සමාජීය සත්කාරයන් මෙම තෝරාගත් අංශයන් වෙත අගය ලබා දීම වෙනුවෙන් ක්‍රියාත්මක වනු ඇත.

සිය මෙහෙයුම් කටයුතු හරහා සිදු විය හැකි පාරිසරික සහ ආර්ථික බලපෑම් අවම කරගැනීම වෙනුවෙන් ගත හැකි සියලුම සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට බැංකුව කටයුතු කරනු ඇත.

යුනියන් බැංකුවේ ආයතනික සමාජීය සත්කාර ඉලක්කගත අංශයන්

සමාජය – යොවුන් පරපුර සහ ළමා පරපුර

අපගේ පළපුරුදු සහ කැපවීමෙන් යුත් කාර්යමණ්ඩලය හරහා යුනියන් බැංකුව අති විශාල වැඩසටහන් සහ මුලපිරීම් සංඛ්‍යාවක් සිදුකරමින් ළමා සහ යොවුන් පරපුර සවිබලගන්වමින් ඔවුන්ට වඩාත් යහපත් ලොවක් තැනීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරයි.

ඉලක්කගත අංශ :

අධ්‍යාපනය

සෞඛ්‍ය

ශඛ්‍යතා සංවර්ධනය

වෘත්තීය මාර්ගෝපදේශනය

ඊට අමතරව රට පුරා පැතිරි පුළුල් පරාසයක පාරිභෝගික පිරිසක් වෙත මුල්‍ය සේවා සපයන බැංකුවක් ලෙස උපකාරී විය යුතු අවස්ථාවන් සඳහා ප්‍රතිචාර දැක්වීමද යුනියන් බැංකුව විසින් සිදු කරයි;

සමාජීය අක්‍රමවත්භාවයන්

ස්වභාවික විපත්

වෙනත් හදිසි අවශ්‍යතා

නවතම ව්‍යාපෘති

යුනියන් බැංකුවේ Back To School ව්‍යාපෘතිය

මතුගම පරෙයිගම විද්‍යාලයට යුනියන් බැංකුවෙන් අතහිත

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC