0117 818181

ඔබ සිටින ඕනෑම තැනක සිට ඔබේ මුදල් සහ කාලය මනාව හසුරුවමින් බැංකු සේවා පහසුවෙන්ම කරගන්න, දැන් Union Bank Online Banking ඔබ වෙනුවෙන්මයි.

  • ඔබේ අවශ්‍යතා සඳහාම සකසාගත හැකි මුල් පිටුවක්
  • ඕනෑම බැංකුවක් වෙත පහසුවෙන් සහ සුරක්ෂිතව මුදල් යැවීමේ හැකියාව. (කලින් ලියාපදිංචි වීම අවශ්‍ය නොවේ)
  • ඔබේ ගනුදෙනු සඳහා ඊමේල් සහ කෙටි පණිවිඩ නිවේදන
  • CEFTS හරහා ක්ෂණිකව අරමුදල් මාරු කිරීම (බැංකු / ආයතන සඳහා ක්ලික් කරන්න)
  • උපයෝගීතා බිල්පත් ගෙවීම් හා ගෙවීම් සැලසුම් කිරීමේ හැකියාව
  • අමතර සේවාවන් සඳහා අයිකන පෙළක්
  • උපරිම විශ්වාසය සහ රහස්‍යභාවය
  • ඔබ කැමති ඕනෑම ජංගම උපාංගයකින් පහසුවෙන් පිවිසීමේ හැකියාව

 

ඩිජිටල් බැංකු සේවා රැසක් ඔබේ අත ළඟ
ගිණුම් තොරතුරු හා ගනුදෙනු ගිණුම් ශේෂය චෙක් පොත ඉල්ලුම් කිරීම චෙක්පත් තත්ත්ව වාර්තා
විද්‍යුත් බැංකු ප්‍රකාශයන් මුදල් හුවමාරු අනුපාත මුදල් යැවීම පොලී අනුපාත
ණය කැල්කියුලේටරය බැංකු ප්‍රකාශයන් ඉල්ලුම් කිරීම ස්ථාවර නියෝග උපයෝගී බිල්පත් ගෙවීම්

යූනියන් බැංකු මොබයිල් සහ ඔන්ලයින් බැංකු සේවාවට ලියාපදිංචි වීමේ ක්‍රමය

  •  නොමිලේ ලියාපදිංචි විය හැක
  •  ඔබට සක්‍රීය යූනියන් බැංකු ඉතුරුම් ගිණුමක් හෝ ජංගම ගිණුමක් තිබිය යුතුයි
  •  යූනියන් බැංකු ගනුදෙනුකරුවන් සඳහා https://www.ubdirect.com/ වෙබ් අඩවිය වෙත පිවිස පහත පියවර අනුගමනය කරන්න:
    • Online Banking Personal “Login” → Signup → Registration Method ලෙස “Union Bank Customer” තෝරන්න
  • යූනියන් බැංකු නොවන ගනුදෙනුකරුවන් සඳහා
    • ඔබට ඕනෑම ස්ථානය සිට පහසුවෙන් ගිණුමක් විවෘත කර මොබයිල් සහ ඔන්ලයින් බැංකු සේවාවට ලියාපදිංචි විය හැක
      https://www.ubdirect.com/ වෙබ් අඩවිය වෙත පිවිස පහත පියවරයන් අනුගමනය කරන්න:
    • Online Banking Personal “Login” → Signup → Registration Method ලෙස “New User” තෝරන්න

යුනියන් බෑන්ක් ඔන්ලයින් බෑන්කින් වීඩියෝව නරඹන්න

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC