0117 818181

යුනියන් බැංකුවේ Biz Partner

ඔබටම ගැලපෙන පුළුල් නිපැයුම් කළඹක් අප සතු අතර, ඔබේ ව්‍යාපාරයේ ඉදිරි වර්ධනය වෙනුවෙන් අගය එකතුකරන විසඳුම් සහිත බැංකුකරණ සේවාවක් ලබා දෙන්නෙමු.

‘යුනියන් බැංකුවේ Biz Partner’ යනු ව්‍යාපාරික ඔබට සුවිශේෂී ප්‍රතිලාභ රාශියක් හිමිවන මුල්‍ය විසඳුමකි. යුනියන් බැංකුවේ Biz Partner කෙනෙකු වෙමින් විශේෂිත කළමනාකරුවෙකුගේ සේවාව සමග බැංකුකරණයේ පහසුව අත්විඳින්න.
මේ සඳහා ලියාපදිංචිය ඉතාම සරලය. ඔබේ ජංගම හෝ ඉතිරිකිරීමේ ගිණුමෙහි නිර්දේශිත ප්‍රමාණවත් ශේෂයක් පවත්වාගනිමින්, වටිනා ප්‍රතිලාභ ලබා ගන්න.

ජංගම ගිණුම
මාසික සාමාන්‍ය ශේෂය (රුපියල්)
ඉතිරිකිරීමේ ගිණුම
මාසික සාමාන්‍ය ශේෂය (රුපියල්)
ගෝල්ඩ් 500,000 සිට 2,499,999 2,500,000 සිට 7,499,999
ප්ලැටිනම් 2,500,000 සිට 4,999,999 7,500,000 සිට 14,999,999
සිග්නේචර් 5,000,000 සහ ඊට වැඩි 15,000,000 සහ ඊට වැඩි

පහසුකම් සහ ප්‍රතිලාභ

  • නොමිලේ චෙක් පොත් හිමිවීම *
  • නොමිලේ අණකර/ ස්ථාවර නියෝග *
  • ස්ථාවර තැන්පතු සඳහා වරණීය පොලී අනුපාත
  • මට්ටම් පදනමින් වරණීය ඉතිරුම් පොලී අනුපාත
  • ව්‍යාපාර අවශ්‍යතා මත පදනම් වෙමින් නිර්මාණය කළ බැංකු සේවා විසඳුම්
  • ණයවර ලිපි අනුව විශේෂ දීමනා සහ ගාස්තු අත්හැරීම
  • ආනයන එකතුකිරීමේ බිල්පත් (DA/DP) මත විශේෂ දීමනා සහ ගාස්තු අත්හැරීම
  • චෙක් තැන්පතු ප්‍රතිලාභ කොමිස් අත්හැරීම
  • විදේශ මුදල් සම්ප්‍රේෂණයේදී විශේෂ අනුපාත

අගය එකතු කළ සේවා

  • ගිණුම් සබඳතා කළමනාකරු (ARM)
  • යුනියන් බැංකුවේ Biz Direct මුල්‍ය කළමනාකරණ විසඳුම්s
  • පශ්චාත් දින චෙක් පත් කළමනාකරණයt
  • මුල්‍ය සේවා හිමිවීම්
  • පුද්ගලික බැංකුකරණ විසඳුම්
  • ගැලපෙන ණය පහසුකම්

යුනියන් බැංකුවේ Biz Partner කෙනෙකු වෙමින් සුවිශේෂී බැංකුකරණ සේවාවක් ඔබත් අත්විඳින්න.

0115 800 800 යන දුරකථන අංකයෙන් අදම අප අමතන්න.
* කොන්දේසී සහිතයි

ඔබේ ව්‍යාපාරය
ඊළඟ මට්ටමට
රැගෙන යන්න

ආයතනික / සුළු හා මධ්‍ය පරිමාණ විසඳුම්

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC