0117 818181

Personal-Loans

ඔබේ සිහින සැබෑකරගැනීම සඳහා යුනියන් බැංකුවෙන් ඉක්මන් හා නම්‍යශීලී ණය පහසුකම්.

විශේෂාංග හා ප්‍රතිලාභ

  • ඔබගේ වැටුප අනුව උපරිම ණය ප්‍රමාණය තීරණය වේ.
  • පුද්ගලික ඇපකරුවන් අවශ්‍ය නැත.
  • ආපසු ගෙවීමේ කාලය අවුරුදු 5 (මාස 60) ක් දක්වා
  • කලත්‍රයා සමග හවුලේ ණය අයදුම් කිරීමේ හැකියාව
  • දින 5 ක කාලයක් ඇතුළත ණය ක්‍රියාවලිය සිදුකෙරේ.

සුදුසුකම්

  • ශ්‍රී ලංකාවේ පදිංචි ශ්‍රී ලාංකික පුරවැසියන් විය යුතු ය.
  • වයස අවුරුදු 18 ත් 55 ත් අතර විය යුතු ය.
  • බැංකුව පිළිගන්නා සමාගම් හෝ ආයතනවල රැකියාවේ නියුතු, වැටුප් ලබන පුද්ගලයන් විය යුතු ය.
  • ස්ථිර රැකියාවක මාස 12 කට නොඅඩු කාලයක් සේවය කර තිබිය යුතු ය.
  • මසකට රුපියල් 150,000.00 ක අවම ශුද්ධ වැටුප (විචල්‍ය දීමනා හැර).

අවශ්‍ය ලිපිලේඛන

  • නිසි ලෙස සම්පූර්ණ කරන ලද ණය අයදුම්පත්‍රය
  • ජාතික හැඳුනුම්පතේ පිටපතක්
  • මෑතකදී ලැබුණු වැටුප් වාර්තාවේ පිටපතක්
  • රැකියාව සහ වැටුප තහවුරු කරමින් සේවා ස්ථානය මගින් නිකුත් කරන ලද ලිපියක්

අවශ්‍ය අතිරේක ලිපිලේඛන (බැංකුව ඉල්ලා සිටින්නේ නම් පමණි)

  • වැටුප් පැවරුම් ලිපියක්/ස්ථාවර නියෝගයක්
  • අවසන් මාස තුනේ බැංකු ප්‍රකාශ
  • මෑතකදී ගෙවනලද බිල්පත්

 

කොන්දේසි සහිතයි.

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC