0117 818181

ලක්ෂණ සහ ප්‍රතිලාභ

  • මාස 3 ක් දක්වා වැටුප් අත්තිකාරමක්
  • ක්ෂණික අයිරා පහසුකම් (Instant Overdraft)
  • නොමිලේ ජීවිත රක්ෂණාවරණයක්
  • අනුමත කරන ලද ක්‍රෙඩිට් කාඩ්පතක්
  • ඩෙබිට් කාඩ්පත, ඩිජිටල් බැංකු පහසුකම් සහ ඊ-ප්‍රකාශන (e-statements) නොමිලේ
  • තැන්පතු සහ ණය සඳහා වඩාත් වාසිදායක පොලී අනුපාත
  • ණය සහ ලීසිං ගාස්තු (processing charges) සඳහා 50% දක්වා වට්ටම්
  • ආරක්ෂිත තැන්පතු ලොකර් (Safe deposit lockers) සදහා විශේෂ වට්ටම්

සුදුසුකම්

  • වයස අවුරුදු 18ත් – 60ත් අතර රැකියාවක නියුතු පුද්ගලයින්
  • අවම ශුද්ධ මාසික වැටුප රුපියල් 50,000/- ක් විය යුතුය
  • ඔබේ සේවායෝජකයා විසින් SLIP හෝ අරමුදල් මාරුකිරීමේ ක්‍රමවේදයක් (Fund Transfer) හරහා වැටුප සෘජුවම යුනියන් බැංකුවට බැර කළ යුතුය

අයදුම් කරන ආකාරය

  • සම්පූර්ණ කරන ලද අයදුම්පත ( need to link it to )
  • ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ වලංගු රියදුරු බලපත්‍රය
  • පදිංචිය තහවුරු කිරීම සඳහා මෑතකදී ලබාගත් (මාස 03ක් ඇතුළත) උපයෝගිතා බිල්පතක පිටපතක්
  • වැටුප් පැවරුම් ලිපිය (Salary Assignment Letter)

කොන්දේසි අදාළ වේ.

Union Bank

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC