විශේෂාංග හා ප්‍රතිලාභ
- රු. 2,000 ට වැඩි තැන්පතු සඳහා දෛනිකව පොලිය ගණනය කර මාසිකව ගිණුමට බැරකෙරේ.
- කෙටි පණිවිඩ සේවාව නොමිලේ.
- අන්තර්ජාල හා ජංගම දුරකථන බැංකුකරණ සේවා.
- ගිණුම් පාස් පොතක් හෝ බැංකු ප්‍රකාශන යන දෙකෙන් කැමති ක්‍රමය තෝරාගැනීමේ හැකියාව .
- බිල්පත් ගෙවීම් සේවා නොමිලේ .
- පොලිය දිනපතා ගණනය කර මාසිකව ගිණුමට බැරකෙරේ.
සුදුසුකම්
- වයස අවුරුදු 18 හෝ ඊට වැඩි විය යුතු ය.
- වලංගු ජාතික හැඳුනුම්පතක් හෝ විදේශ ගමන් බලපත්‍රයක් සහිත ශ්‍රී ලාංකික පුරවැසියන් විය යුතු ය.
- වෙනත් රටක පුරවැසිභාවය තිබුණද ශ්‍රී ලංකාවේ නිත්‍ය පදිංචිකරුවන්ටද විවෘත කළ හැකි ය.
අයදුම් කරන ආකාරය
- නිසි පරිදි පුරවන ලද අයදුම්පතක් ඉදිරිපත් කළ යුතු ය..
- ගිණුමක් විවෘත කිරීමේදී අවම වශයෙන් රු. 5,000/-ක මුදලක් තැන්පත් කළ යුතු ය.
- අනන්‍යතාව සහතික කළ යුතු ය (ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ යුතු ය).
- පදිංචිය තහවුරු කිරීම සඳහා මෑතකදී ලැබුණු බිල්පතක් හෝ බැංකු ප්‍රකාශනයක් ඉදිරිපත් කළ යුතු ය.
කොන්දේසි අදාළ වේ.
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්







