0117 818181

විශේෂාංග හා ප්‍රතිලාභ

  • ආකර්ෂණීය පොලී අනුපාත
  • ගිණුම විවෘත කරන අවස්ථාවේදී සහ ශේෂය වර්ධනය වන විට ත්‍යාගා වෙතින් රිවර්ඩ් පොයින්ට්ස් (රිවර්ඩ් පොයින්ට් එකක් රුපියලකට සමාන වේ).
  • ශිෂ්‍යත්ව ජයග්‍රහණ ත්‍යාගය – පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් දිස්ත්‍රික් කඩඉම් ලකුණට වඩා වැඩි ලකුණු ලබා සමත් වන දරුවන්ට ත්‍යාගා වෙතින් රිවර්ඩ් පොයින්ට්ස් 5,000 පිරිනමනු ලැබේ.
  • වයස අවුරුදු 15 සහ ඊට වැඩි බාලවයස්කරුවන් සඳහා මූල්‍ය සාක්ෂරතා වැඩමුළු.
  • ත්‍යාගා සහ උපන්දින රිවර්ඩ් පොයින්ට්ස් – රුපියල් 75,000/- හෝ ඊට වැඩි ගිණුම් ශේෂයක් පවත්වාගෙන යන දරුවන්ට ත්‍යාගා රිවර්ඩ් පොයින්ට්ස්. (යුනියන් බැංකුවෙන් විශේෂ දීමනා ලෙස නොමිලේ උපන්දින රිවර්ඩ් පොයින්ට්ස් ප්‍රදානය කෙරේ).

ගිණුම් ශේෂය (රු)

රිවර්ඩ් පොයින්ට්ස්

ගිණුම් ශේෂය (රු)

රිවර්ඩ් පොයින්ට්ස්

2,500 1,000 100,000 5,000
5,000 1,000 150,000 5,000
10,000 1,000 250,000 7,500
25,000 1,500 500,000 10,000
50,000 2,500 1,000,000 15,000
75,000 3,000
  • දරුවාට වයස අවුරුදු 18 පිරීමේදී කිඩ්ස් සේවර් ගිණුම ස්වයංක්‍රීයව ඉතුරුම් ගිණුමක් බවට පත් වේ.

සුදුසුකම්

  • අවුරුදු 18 හෝ ඊට අඩු දරුවන් වෙනුවෙන් මෙම ගිණුම අවුරුදු 18 ට වැඩි දෙමාපියන් / භාරකරු හෝ දානපතියන්ට විවෘත කළ හැකිය.
  • ත්‍යාග යෝජනා ක්‍රමයට සුදුසුකම් ලැබීම සඳහා, වයස අවුරුදු 13 ක් හෝ ඊට පෙර ළමුන් සඳහා ගිණුම විවෘත කළ යුතුය.
  • පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්වය ජයග්‍රහණ ත්‍යාගය සඳහා සුදුසුකම් ලැබීමට ගිණුමේ අවම ශේෂය රු. 25,000 ක් පවත්වා ගත යුතු අතර හිමිකම් පෑමේ දිනට අවම වශයෙන් මාස 12 කට පෙර ගිණුම විවෘත කර තිබිය යුතුය.

අයදුම් කරන ආකාරය

  • නිසි පරිදි පුරවන ලද අයදුම්පතක් ඉදිරිපත් කළ යුතු ය.
  • දරුවාගේ උප්පැන්න සහතිකය.
  • දෙමාපියන්ගේ / භාරකරුගේ / දානපතියාගේ ජාතික හැඳුනුම්පත / වලංගු විදේශ ගමන් බලපත්‍රය/ වලංගු රියදුරු බලපත්‍රය අවශ්‍ය වේ.
  • අවදානම් ශ්‍රේණිගත කිරීමේ පෝරමය.
  • පදිංචිය තහවුරු කිරීම සඳහා මෑතකදී ලැබුණු බිල්පතක් හෝ බැංකු ප්‍රකාශනයක් ඉදිරිපත් කළ යුතුය.
  • මූලික තැන්පතුව අවම වශයෙන් රු. 2,500/- කි.
  • දරුවා වෙනුවෙන් දෙමාපියන් / භාරකරු හෝ දානපතියන්ට මෙම ගිණුම් විවෘත කළ හැක.

කොන්දේසි අදාළ වේ.

Union Bank

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC