ඔබේ සතු වටිනාම භාණ්ඩවල සුරක්ෂිත බවට සහතිකයක්
ඔබේ වටිනා ලියකියවිලි, ස්වර්ණාභරණ සහ වෙනත් වටිනා භාණ්ඩ යුනියන් බැංකුවේ සුරක්ෂිත සේප්පුවක් මගින් ආරක්ෂාකර ගන්න
- සේප්පු ප්‍රමාණ තුනකින් (සාමාන්‍ය, විශාලයි සහ අතිවිශාලයි)
- දිවයින පුරා පිහිටි තෝරාගත් ශාඛාවලින් ලබාගත හැකිය
- පහසු සේප්පු ඇනවුම්කරණය
- යුනියන් බැංකුවේ Elite Circle පාරිභෝගිකයින්ට විශේෂ වට්ටම්
සුදුසුකම්
යුනියන් බැංකුවේ ජංගම හෝ ඉතිරිකිරීමේ ගිණුමක් පවත්වාගෙන යාම (ස්ථාවර තැන්පතුවක් තිබීම අත්‍යවශ්‍ය නොවේ)
වාර්ෂික ගාස්තුව
| ප්‍රමාණය | වාර්ෂික ගාස්තුව (රු) | |||
| සාමාන්‍ය (N) | මිමී 152 | මිමී 222 | මිමී 585 | රු. 6,000 |
| විශාලයි (L) | මිමී 152 | මිමී 450 | මිමී 585 | රු. 10,000 |
| අතිවිශාලයි (XL) | මිමී 310 | මිමී 450 | මිමී 585 | රු. 13,000 |
ඉහත ගාස්තු සඳහා බදු අදාළ වේ
වැඩිදුර විස්තර සඳහා 0117 818181 අමතන්න
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්






