0117 818181

යුනියන් බැංකුවේ ජංගම බැංකුකරණ යෙදුම UBGO ඔබට සේවාවන් රැසක් පිරිනමයි. එය බහුකාර්ය සහ ආරක්ෂිතයි. අදම එය බාගත කර උපරිම පහසුව සහ තවත් බොහෝ දේ අත් විඳින්න…

  • පහසු හිතකාමී අත්දැකීමක්
  • තත්‍ය කාලීන මුදල් හුවමාරු කිරීම් සහ ගෙවීම්
  • සම්පුරණ ආරක්ෂාව

බැංකු සේවාවන්

වීඩියෝ ඇමතුම් හරහා ගිණුම් විවෘත කිරීමේ පහසුව (VKYC) CEFTS ක්‍රමය හරහා මුදල් හුවමාරුව කිරීම්
ස්ථාවර නියෝග කළමනාකරණය කිරීම උපයෝගිතා බිල්පත් ගෙවීම්
චෙක්පත් සහ බැංකු ප්‍රකාශන ඉල්ලීම් චෙක්පත් තත්ත්වය විමසීම
ගිණුම් ශේෂය සහ ගනුදෙනු ඉතිහාසය ණය විමසීම
ස්ථාවර තැන්පතු විවෘත කිරීම ලංකා QR හරහා ස්කෑන් කර ගෙවීම්
වෙනත් ඕනෑම බැංකුවකින් UB ගිණුම මුදල් කැඳවීම ආපසු ඇමතුමක් ඉලීම

අනෙකුත් සේවාවන්

කාලගුණ තොරතුරු ප්‍රවර්ධන දීමනා
බැංකු ශාඛා/ ATM ඇති ස්ථාන සොයාගැනීමේ හැකියාව විදේශ මුදල් හුවමාරු අනුපාත හා පොලී අනුපාත
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හරහා දුම්රිය කාලසටහන් පරීක්ෂාව අවශ්‍ය ණය ප්‍රමාණය අනුව ගෙවිය යුතු වාරික ප්‍රමාණය සහ පොලිය ගණනය කිරීමේ හැකියාව
නවතම පුවත්

ලියාපදිංචි වීමට:

  • නව ගනුදෙනුකරුවන්ට ලියාපදිංචි විය හැක ආකාරය:
  1. VKYC වීඩියෝ ඇමතුමක් හරහා ගිණුමක් විවෘත කිරීම
  2. https://www.ubdirect.com/UNIONIB/login.htm වෙත පිවිස ‘මාර්ගගත ලියාපදිංචිය’ තෝරන්න
  3. සම්පූර්ණ කරන ලද මාර්ගගත ලියාපදිංචි කිරීමේ අයදුම්පත info@unionb.com වෙත බාගත කර විද්‍යුත් තැපෑලෙන් එවන්න (පෝරමය බාගත කිරීමට මෙතන ක්ලික් කරන්න)
  4. වීඩියෝ ඇමතුම් හරහා නව ඩිජිටල් ගිණුමක් විවෘත කිරීම සඳහා උපදෙස් ( මාර්ගෝපදේශය බාගත කිරීමට මෙතන ක්ලික් කරන්න)
  5. ළඟම ඇති ශාඛාවට පිවිසෙන්න

 

එක් ලියාපදිංචියකින් ජංගම සහ මාර්ගගත බැංකු සේවා දෙකම ලබා ගන්න. ලියාපදිංචිය නොමිලේ.

 

Download on the App StoreAndroid App on Google Play

 

 

හරහා ඩවුන්ලෝඩ් කරගත හැකිය

ඔබත් අදම ඩිජිටල් බැංකුකරණයේ පහසුව අත්විඳින්න

Call 0117 818181

*කොන්දේසි සහිතයි

යුනියන් බෑන්ක් මොබයිල් බෑන්කින් වීඩියෝව නරඹන්න

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC