විශේෂාංග හා ප්‍රතිලාභ
- අවශ්‍යතාවට සරිලන බැංකුකරණ සේවා
- ඔබටම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් සමග සේවා කණ්ඩායමක්
- සේවා පිළිබඳ විශේෂඥයින්ගේ සහයෝගයෙන් මුල්‍ය උපදේශන සේවා
- වෙන් වූ ඇමතුම් අංකයක් (0117 818155) සහ පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානයක් (0117 818181)
- විශේෂ මිලකරණය සහ අගය එකතු කළ සේවා
- ආයෝජන සහ ණය සඳහා සුවිශේෂී පොළී අනුපාත සහ ගාස්තු
- විශේෂ වට්ටම් සහිතව ආරක්‍ෂිත සේප්පු සේවාව (Safe deposit lockers)
- විශේෂ වාරික සමගින් රක්ෂණ විසඳුම්
- ශ්‍රී ලංකා රුපියල්වලින් 90% ක් සහ විදේශ විනිමය ආයෝජනවලින් 85% ක් දක්වා හදිසි ණය පහසුකම්
- ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වසර පුරාම දීමනා සහ පොළී රහිත ගෙවීම් සැලසුම්
- ලවුන්ජ් (private lounges) පහසුකම් සමග විශේෂ වැඩමුළු හා අවස්ථාවන් සඳහා ප්‍රවේශය
- ගෝලීය ප්‍රවේශය සහ පහසුව
-
- VISA ජාත්‍යන්තර ඩෙබිට් කාඩ්පතක් සහ යුනියන් බැංකුවේ එලීට් සර්කල් සිග්නේචර් ක්‍රෙඩිට් කාඩ්පතක්
- UBgo ජංගම දුරකථන යෙදවුම සමගින් පැය 24 පුරා ඩිජිටල් බැංකුකරණ පහසුව
- Priority Pass සමග ලොව පුරා ගුවන්තොටුපොල ලවුන්ජ් 1900 ක් සඳහා ප්‍රවේශය
(එලීට් සර්කල් සඳහා වසරකට එක් වරක් ද, එලීට් ක්ලබ් සඳහා වසරකට දෙවරක්)
-
- සුවිශේෂී පරිශ්‍ර
- ලවුන්ජ් පහසුකම්, රැස්වීම් කාමර සහ වාහන නතර කිරීමේ පහසුකම් සමගින් කොළඹ සහ යාපනය නගර මධ්‍යයේ සුවිශේෂී එලීට් සර්කල් මධ්‍යස්ථාන දෙකක්
- දිවයින පුරා ශාඛාවල එලීට් සර්කල් සේවා නියෝජිතයන්
- සෞඛ්‍යය සහ සුවතාව
- Fairfirst වෙතින් විශේෂ වාරික සහ ගෙවුම් සැලසුම් සමග ගෝලීය සෞඛ්‍ය ආවරණයක්
- සෞඛ්‍ය සුවතාව වෙනුවෙන් ක්‍රෙඩිට් කාඩ් වෙතින් විශේෂ පොළී රහිත ගෙවීම් සැලසුම්
- ධන කළමනාකරණය සහ උපදේශනය
- ආකර්ෂණීය පොළී අනුපාත සමගින් ස්ථාවර තැන්පතු සහ ආයෝජන සැලසුම්
- National Asset Management Limited (NAMAL) හරහා ඒකක භාර සහ අරමුදල් කළමනාකරණය
- මුල්‍ය වත්කම් කළමනාකරණය සහ බදු පිළිබඳ උපදේශනය
සුදුසුකම්
එලීට් සර්කල් (Elite Circle)
- ඉතිරිකිරීමේ/ජංගම ගිණුමක හෝ ස්ථාවර තැන්පතුවක රුපියල් මිලියන 10 ක් හෝ ඊට සමානව විදේශ විනිමය තැන්පතුවක්
හෝ
- රු. 250,000 ක මාසික වාරිකයක් සමගින් Invest-Plus, ඉතුරුම් සැලසුමක් පවත්වාගෙන යාම
හෝ
- රු. 500,000 ක් හෝ ඊට සමාන විදේශ මුදලින් යුත් මාසික ශුද්ධ වැටුපක්
එලීට් ක්ලබ් (Elite Club)
- ඉතිරිකිරීමේ/ජංගම ගිණුමක හෝ ස්ථාවර තැන්පතුවක රුපියල් මිලියන 25 ක් හෝ ඊට වැඩි අගයක විදේශ විනිමය තැන්පතුවක්
හෝ
- රු. 500,000 ක මාසික වාරිකයක් සමගින් Invest Plus, ඉතුරුම් සැලසුමක් පවත්වාගෙන යාම
හෝ
- රු. 1,000,000 ක හෝ ඊට සමාන විදේශ මුදලින් යුත් මාසික ශුද්ධ වැටුපක් යුනියන් බැංකුවට ප්‍රේෂණය කිරීම
- එලීට් සර්කල් ප්‍රමුඛතා බැංකුකරණ මධ්‍යස්ථාන:
- අංක 51/A, ආනන්ද කුමාරස්වාමි මාවත, කොළඹ 03 – දුරකථන: 0112 565476
- අංක 398, රෝහල පාර, යාපනය – දුරකථන: 0212 217355
- සබඳතා කළමනාකරුවෙකු සමග සම්බන්ධ වීමට අමතන්න:
- 0117 818155 හෝ 0117 818181 අමතන්න
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්






