0117 818181

යුනියන් බැංකුවේ අධ්‍යාපන ණය, ලංකාවේ හෝ පිට රට ඔබේ අධ්‍යාපනික අරමුණු රාශියක් ආවරණය වන පරිදි නම්‍යශීලී ණය විසඳුම් ලබා දේ.

විශේෂාංග සහ ප්‍රතිලාභ

  • ණය වටිනාකම – උපරිම රු. මිලියන 20.
  • වසර15ක් දක්වා ආපසු ගෙවීමේ කාලය.
  • දේශීය හා විදේශීය අධ්‍යයන වැඩසටහන් සඳහා.
  • දෙමාපියන්, ඥාතීන් හෝ නීත්‍යානුකූල භාරකරු සමඟ ඒකාබද්ධව අයදුම් කිරීමේ හැකියාව.
  • වසර 5ක් දක්වා සහන කාලයන්.
  • කඩිනම්සේවාව.

අමතර ණය සැපයීම

  1. විශ්වවිද්‍යාල/ උසස් අධ්‍යාපන ආයතනයේ ප්‍රවේශ ගාස්තුව, පාඨමාලා ගාස්තුව, විභාග ගාස්තුව යන වියදම්
  2. අධ්‍යාපනයට අදාළ පොත්, ලිපි ද්‍රව්‍ය, ලැප්ටොප් මිලදී ගැනීම
  3. OSHCරක්ෂණය
  4. ගුවන්ටිකට්පත් සහ වීසා ආශ්‍රිත පිරිවැය
  5. ජීවන වියදම්

3,4 සහ 5 අදාළ වන්නේ විදේශ අධ්‍යාපන ණය ඉල්ලීම් සඳහා පමණි.

සුදුසුකම්

  • වයස අවුරුදු 18-55 අතර ශ්‍රී ලාංකික පුරවැසියන්
  • ආදායම්ලාභීන්අවම වශයෙන් මාස 12 ක කාලයක් සේවය කර ස්ථිර රැකියාවක නිරත විය යුතුය
  • වැටුප්ලබන පුද්ගලයින් – මසකට රු. 100,000.00 සිට රු. 150,000.00 දක්වා ශුද්ධ ආදායම.
  • මසකට රු. 200,000.00 ක ලාභයක්/ආදායමක ශුද්ධ කොටසක් සහිත ස්වයං රැකියාලාභී වෘත්තිකයන්/තනි හිමිකරුවන් හෝ හවුල්කරුවන්

අවශ්‍ය ලියකියවිලි

  • නිසිපරිදි සම්පූර්ණ කරන ලද ණය අයදුම්පත
  • ජාතික හැඳුනුම්පතේ පිටපතක්
  • නවතම වැටුප් පත්‍රිකාවේ පිටපතක්
  • රැකියාව සහ ආදායම තහවුරු කරන සේවායෝජකයාගේ ලිපිය
  • වැටුප්නොලබන පුද්ගලයින් ආපසු ගෙවීමේ ආදායම සාධාරණීකරණය කිරීම සඳහා වලංගු ලේඛන සාක්ෂි සැපයිය යුතුය
  • අධ්‍යාපන ආයතනය විසින් නිකුත් කරන ලද පාඨමාලා විස්තර සහ ගාස්තු ව්‍යුහය සඳහන් කරන ලිපිය
  • ස්ථාවරනියෝගය / වැටුප් පැවරුම් ලිපිය
  • දේපල උකසක් මගින් ණය ලබාගෙන ඇත්නම්, දේපලට අදාළ හිමිකම් ලේඛන සහ පළාත් පාලන ආයතන ලේඛන

 

කොන්දේසි අදාළ වේ.

අයදුම් කිරීමට 011 718188181 අමතන්න.

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC