
ඔබේ දැන් මාසික වාරිකයටම Bigger & Better වාහනයකට මාරුවෙන්න. එකම ගෙවීමකින් ඔබට වැඩි ඉඩකඩක් , ඔබටම සරලින සහා වැඩි ප්‍රතිලාභ සහිත වඩාත් හොදම තේරීම සොයා ගන්න.
විශේෂාංග හා ප්‍රතිලාභ
- ඉහළ පහසුකම් මුදලක් සදහා අඩු මාසික ගෙවීමක්
- පොලිය පමණක් ගෙවීමේ පහසුව
- පුද්ගලික හෝ ව්‍යාපාරික අරමුණු සඳහා හෝ නැවත මූල්‍යකරණය සඳහා අභිරුචිකරණය කළ මූල්‍ය විසඳුම්
- කාරක ප්‍රාග්ධන ලිසිං අරමුණු සඳහා ලබා ගත හැකිය
- කලින් පියවීමේ ගාස්තු නැත
- මාස 30ක් දක්වා ගෙවීම්
- ලියාපදිංචි/ලියාපදිංචි නොකළ (අලුත් සහ පවිච්චි කරණ ලද) වාහන
- ඉක්මන් අනුමැතිය
- නොමිලේ ක්‍රෙඩිට් කාඩ්පත
- විශේෂ රක්ෂණ වාරික
- පුද්ගලීකරණය කළ සේවාව
අවශ්‍ය ලිපි ලේඛන
- සැපයුම්කරු/වෙළෙන්දාගෙන් ඉන්වොයිසිය හෝ මිල කැඳවීම.
- භාවිතා කරන ලද හෝ නැවත සමනය කරන ලද වාහන සඳහා තක්සේරු වාර්තාව.
- ආපසු ගෙවීමේ හැකියාව තහවුරු කිරීම සඳහා ආදායම හෝ වෙනත් අදායම් විස්තර කරන ලියකියවිලි.
සුදුසුකම්
- වයස් සීමාව අවුරුදු 18-65.
- වැටුප් ලබන සහ ස්වයං රැකියාලාභීන්
- වලංගු ජාතික හැඳුනුම්පතක් සහිත ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්.
ඉල්ලුම් කළ යුතු ආකාරය?
- දිවයින පුරා ඕනෑම යුනියන් බැංකු ශාඛාවකට පිවිසෙන්න.
- අපගේ පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් අංකය 0117 818181 අමතන්න.
- ලිසිං ක්ෂණික ඇමතුම් අංකය 077 055 3255 / 077 055 3755
කොන්දේසි අදාළ වේ
Greater Banking
Convenience
Personal Solutions
Contact Us
Send us a message.
Call us on
0117 818181
Email us


