විශේෂාංග හා ප්‍රතිලාභ
- පහත කාලසීමා අතරින් ඔබ කැමති කාලසීමාවක් තෝරාගෙන ආයෝජනය කළ හැක.
- මාස 1
- මාස 3
- මාස 4
- මාස 6
- මාස 12
- මාස 24
- මාස 36
- මාස 48
- මාස 60
- සියලුම ස්ථාවර තැන්පතු සඳහා ආකර්ෂණීය පොලී අනුපාත හිමි වේ.
- දැනට පවතින පොලී අනුපාත සඳහා පොලී අනුපාත සටහන බලන්න
සුදුසුකම්
- වයස අවුරුදු 18 හෝ ඊට වැඩි විය යුතු ය.
- වලංගු ජාතික හැඳුනුම්පතක් හෝ විදේශ ගමන් බලපත්‍රයක් සහිත ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතු ය.
- කුමන රටක පුරවැසිභාවය තිබුණද ශ්‍රී ලංකාවේ පදිංචි වී සිටින අයටද අයදුම් කළ හැක
අයදුම් කරන ආකාරය
- නිසි පරිදි පුරවන ලද අයදුම්පතක් ඉදිරිපත් කළ යුතු ය.
- අනන්‍යතාව සහතික කළ යුතු ය (ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ යුතු ය).
- පදිංචිය තහවුරු කිරීම සඳහා මෑතකදී ලැබුණු බිල්පතක් හෝ බැංකු ප්‍රකාශනයක් ඉදිරිපත් කළ යුතු ය.
කොන්දේසි අදාළ වේ.
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්







