0117 818181

බැංකු නිවාඩු දින 2024

සඳුදා ජනවාරි 15 දෙමළ තෛපොංගල් දිනය බැ.ර.වෙ.
බ්‍රහස්පතින්දා ජනවාරි 25 දුරුතු පුර පසළොස්වක පෝය දිනය බැ.ර.
ඉරිදා පෙබරවාරි 04 නිදහස් දිනය බැ.ර.වෙ.
සිකුරාදා පෙබරවාරි 23 නවම් පුර පසළොස්වක පෝය දිනය බැ.ර.
සිකුරාදා මාර්තු 08 මහා ශිව රාත්‍රී දිනය බැ.ර.
ඉරිදා මාර්තු 24 මැදින් පුර පසළොස්වක පෝය දිනය බැ.ර.
සිකුරාදා මාර්තු 29 මහ සිකුරාදා දිනය බැ.ර.
බ්‍රහස්පතින්දා අප්‍රේල් 11 ඊදුල්- ෆීතර් (රාමසාන් දිනය) බැ.ර.
සිකුරාදා අප්‍රේල් 12 සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය බැ.ර.
සෙනසුරාදා අප්‍රේල් 13 සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය බැ.ර.වෙ.
අඟහරුවාදා අප්‍රේල් 23 බක් පුර පසළොස්වක පෝය දිනය බැ.ර.
බදාදා මැයි 01 ලෝක කම්කරු දිනය බැ.ර.වෙ.
බ්‍රහස්පතින්දා මැයි 23 වෙසක් පුර පසළොස්වක පෝය දිනය බැ.ර.
සිකුරාදා මැයි 24 වෙසක් පුර පසළොස්වක පෝය දිනයට පසු දිනය බැ.ර.වෙ.
සඳුදා ජූනි 17 ඊදුල් අල්හා (හජ්ජි උත්සව දිනය) බැ.ර.
සිකුරාදා ජුනි 21 පොසොන් පුර පසළොස්වක පෝය දිනය බැ.ර.
සෙනසුරාදා ජුලි 20 ඇසළ පුර පසළොස්වක පෝය දිනය බැ.ර.
සඳුදා අගෝස්තු 19 නිකිණි පුර පසළොස්වක පෝය දිනය බැ.ර.
සඳුදා සැප්තැම්බර් 16 මිලාන්-දුන් නබි (නබි නායකතුමාගේ උපන්දිනය) බැ.ර.වෙ
අඟහරුවාදා සැප්තැම්බර් 17 බිනර පුර පසළොස්වක පෝය දිනය බැ.ර.
බ්‍රහස්පතින්දා ඔක්තෝබර් 17 වප් පුර පසළොස්වක පෝය දිනය බැ.ර.
බ්‍රහස්පතින්දා ඔක්තෝබර් 31 දීපවාලී උත්සව දිනය බැ.ර.
සිකුරාදා නොවැම්බර් 15 ඉල් පුර පසළොස්වක පෝය දිනය බැ.ර.
සෙනසුරාදා දෙසැම්බර් 14 උඳුවප් පුර පසළොස්වක පෝය දිනය බැ.ර.
බදාදා දෙසැම්බර් 25 නත්තල් උත්සව දිනය බැ.ර.වෙ.
බැ – බැංකු නිවාඩු දින ර – රජයේ නිවාඩු දින වෙ – වෙළද නිවාඩු

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC