කා සඳහාද
- මෙරට වාසය කරන තැනැත්තන්
- ලියාපදිංචි දේපොල හිමිකම් සහ පාර්ශවකාරීත්වයන්
- ශ්‍රී ලංකාව තුළ සහ භාහිරව සංස්ථාගත කළ සමාගම් පනත යටතේ විදේශ සමාගම් ලෙස ලියාපදිංචි සමාගම්
- සුදුසුකම් සහිත අධිකාරියකින් හෝ අදාළ අමාත්‍යාංශ ලේකම් විසින් ලබා දුන් නිර්දේශය සහිත රාජ්‍ය ආයතනයක්
- විදේශ නාවුක සේවාවක් හෝ ගුවන් සේවාවක් වෙනුවෙන් ව්‍යාපාර කටයුතු කරගෙන යාමට බලය ලත් සහ වෙළෙඳ නාවුක අධ්‍යක්ෂ ජෙනරාල් සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් හෝ බලය පැවරීමේ ලිපියක් සහිත නාවුක හෝ සාමාන්‍ය අලෙවි නියෝජිතයෙකු
අයදුම් කරන ආකාරය
- දිවයින පුරා පිහිටි යුනියන් බැංකු ශාඛා අතරින් ඔබ කැමති ශාඛාවකට පියනගන්න.
- නැතිනම් 0117 818181 අංකයෙන් අපගේ පාරිභෝගික සේවාව අමතන්න.
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්






