0117 818181

ස්කෑන් කර ගෙවීම් සිදු කරන්න. Lanka QR ගෙවීම් යනු යුනියන් බැංකු මොබයිල් ඇප් එක හරහා ලබාගත හැකි මුදල් රහිත ගෙවීම් ක්‍රමයකි. එමගින් යුනියන් බැංකු ඉතිරිකිරීමේ/ජංගම ගිණුම් හරහා ඕනෑම බලයලත් අලෙවිකරුවෙකු වෙත වඩාත් කඩිනමින් සහ ආරක්ෂිතව ගෙවීම් සිදු කළ හැකිය. එය, මුදල් ගෙන යාමේ බාධාවෙන් සහ අවදානමකින් තොරව ක්ෂණිකව බිල්පත් ගෙවිය හැකි පහසු ක්‍රමයකි.

Lanka QR සමගින් ගෙවීම් සිදු කළ හැකි ආකාරය

Lanka QR හරහා ගෙවීම් සිදු කිරීම ඉතා පහසුය. Lanka QR ගෙවීම් සිදු කළ හැකි ආකාරය පහත දැක්වේ.

  • යුනියන් බැංකුවේ මොබයිල් ඇප් එක බාගත (Download) කර ගන්න
  • ඔබගේ ගිණුමට ඇතුළත් වී ගෙවීම් ස්ථාපිත කරන්න
  • බිල්පත් ගෙවීමේදීඅලෙවිකරුගේ Lanka QR සලකුණ පරික්ෂා කරන්න
  • QR කේතය ස්කෑන් කර ගෙවීම සිදු කරන්න
  • ඔබගේ ගෙවීම අලෙවිකරු වෙත ක්ෂණිකව යොමු කෙරේ
  • SMS දැනුම්දීම ලැබෙන තුරු රැඳී සිටින්න

සේවාව ලබා ගැනීමට නම්:

  • ඔබ යුනියන් බැංකු ගිණුම්හිමියෙකු විය යුතුය
  • ඔබගේ ජංගම දුරකථනයේ යුනියන් බැංකු මොබයිල් ඇප් එක තිබිය යුතුය (එය බාගත කර ගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න)

මෙම සේවාව භාවිත කළ යුත්තේ ඇයි?

  • මුදල් රැගෙන යාමේ කරදරයෙන් සහ අවදානමෙන් මිදීම සඳහා
  • සෘජුව සම්මුඛ වීම වළක්වා ගැනීම සඳහා
  • යුනියන් බැංකුවේ මොබයිල් ඇප් එක හරහා බිල්පත් ක්ෂණිකව පියවීමේ හැකියාව
  • කඩිනම්පහසු සහ ආරක්‍ෂිත බව

වැඩිදුර විස්තර සඳහා 0117 818181 අමතන්න

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC