011 5 800 800

011 5 800 800

mobile-banking

යුනියන් බැංකුවේ මොබයිල් බෑන්කින් ඇප් (mobile banking app) එක තුළින් ඔබට අවශ්‍ය සියළුම බැංකු ගනුදෙනු හා සේවාවන් රැසක් කාර්යක්ෂමව හා සුරක්ෂිතව දැන් ඉටු කරගත හැකියි. ඔබත් අදම ඩවුන්ලෝඩ් කර ඩිජිටල් බැංකුකරණයේ පහසුව අත් විඳින්න.

  • ඔබට ගැලපෙන සේ සකස්කර ගත හැකි මුල් පිටුවක් (Home page)
  • පහසුවෙන්, සුරක්ෂිතව මුදල් යැවීම හා උපයෝගීතා බිල්පත් ගෙවීමේ හැකියාව
  • යුනියන් බැංකුවේ ඔන්ලයින් බැංකු සේවාව (online banking) සමඟ යාවත්කාලීන වන අතර ගනුදෙනු සඳහා උපරිම ආරක්ෂාවක්
  • ඕනෑම කෙනෙකුට ඩවුන්ලෝඩ් කරගත හැකි අතර පහසුවෙන් අත්විඳිය හැකි සාමාන්‍ය සේවාවන් රැසක්. (ගනුදෙනුකරුවෙකු වීමට අවශ්‍ය නැත)

බැංකු සේවාවන්

CEFTS මගින් ඒ අවස්ථාවේම මුදල් යැවීම ස්ථාවර නියෝග කළමනාකරණය
බිල්පත් ගෙවීම් (ලියාපදිංචි සේවා සපයන්නන් සඳහා පමණයි) රක්ෂණ වාරික ගෙවීම්
චෙක් පොත් සඳහා සහ බැංකු ප්‍රකාශන සඳහා ඉල්ලුම් කිරීම (මුද්‍රිත) චෙක්පත් ගනුදෙනු වාර්තා
ගිණුම් ශේෂය හා පෙර ගනුදෙනු වාර්තා බැංකු ණය විමසීම්

අනෙකුත් සේවාවන්

කාලගුණ තොරතුරු ප්‍රවර්ධන දීමනා
බැංකු ශාඛා/ ATM ඇති ස්ථාන සොයාගැනීමේ හැකියාව විදේශ මුදල් හුවමාරු අනුපාත හා පොලී අනුපාත
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හරහා දුම්රිය කාලසටහන් පරීක්ෂාව අවශ්‍ය ණය ප්‍රමාණය අනුව ගෙවිය යුතු වාරික ප්‍රමාණය සහ පොලිය ගණනය කිරීමේ හැකියාව
නවතම පුවත්

ලියාපදිංචි වීමට:

  • සරලයි සහ පහසුයි – එක් වරක් පමණක් ලියාපදිංචි වීමෙන් මොබයිල් බැංකු සේවාව සහ ඔන්ලයින් බැංකු සේවාව යන සේවා දෙකම අත්විඳින්න
  • ලියාපදිංචි වීම ඉතා පහසු සහ නොමිලේ වන අතර ඔබ යුනියන් බැංකු ගනුදෙනුකරුවෙකු නම් යුනියන් බැංකු ශාඛාවකින් හෝ අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වීම කළ හැක

 

 

Download on the App StoreAndroid App on Google Play

 

 

හරහා ඩවුන්ලෝඩ් කරගත හැකිය

ඔබත් අදම ඩිජිටල් බැංකුකරණයේ පහසුව අත්විඳින්න

Call 011 5800 800

*කොන්දේසි සහිතයි

යුනියන් බෑන්ක් මොබයිල් බෑන්කින් වීඩියෝව නරඹන්න

අප අමතන්න

අමතන්න

011 5 800 800

ඊමේල්

info@unionb.com

Quick Links
Contact Us
Branch / ATM Locator
Facebook