පහසුකම් සහ ප්‍රතිලාභ
යුනියන් බෑන්ක් පවර් හර් (Union Bank Power H.E.R) කාන්තා ව්‍යවසායකයින් නඟා සිටුවීම සඳහා සුවිශේෂී ප්‍රතිලාභ සමඟ නොමිලේ මුදල් කළමනාකරණ විසඳුමක් ලබා දීමෙන් තිරසාර ව්‍යාපාර ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරයි
පහසුකම් සහ ප්‍රතිලාභ
- ව්‍යාපාර කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා UB BizDirect මුදල් කළමනාකරණ විසඳුම
- වත්කම්, තාක්ෂණය සහ ව්‍යාපාර පුළුල් කිරීම සඳහා
- නම්‍යශීලී ණය (මිලියන 50 දක්වා) සමඟ ආපසු ගෙවීමේ සැලසුම්
- වසර 5ක් දක්වා ණය ආපසු ගෙවීම සමඟ යුනියන් බැංකුවෙන් සපයන ණය සහ ප්‍රතිමූල්‍යකරණ යෝජනා ක්‍රම සඳහා සහන කාලයක්
- තෝරාගත් කර්මාන්ත සඳහා 10% දක්වා අනුමත කරන ලද දීමනා සඳහා ප්‍රවේශය (කෘෂිකර්මය, නිෂ්පාදන, සංචාරක සහ සේවා)
- සැකසුම් ගාස්තු නිදහස් කිරීම්
- ඉතුරුම් සහ ආයෝජන
- විශේෂ පොලී අනුපාත (ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු සඳහා සාමාන්‍ය අනුපාතයට වඩා 0.5% ක අමතර පොලික් සමඟ ව්‍යාපාර හිමියන්ගේ පුද්ගලික ස්ථාවර තැන්පතු සඳහා අමතර 0.25%)
- රක්ෂණ සඳහා විශේෂ වාරික (ජීවිත, ව්‍යාපාර, නිවාස, මෝටර් රථ සහ සංචාරක)
- ව්‍යාපාරික සබැඳි
- පහත සඳහන් අමතර ප්‍රතිලාභ නොමිලේ පිරිනමනු ලැබේ
- මාර්ගගත බැංකු සේවා (online banking services)
- චෙක්පත් පොත්
- උපදේශන සේවා (තිරසාරභාවය, පාරිසරික, සමාජීය සහ පාලන (ESG) හොඳම පිළිවෙත්, දේශගුණික මූල්‍යකරණය… ආදිය)
- ක්‍රෙඩිට් කාඩ්පතක් (සම්බන්ධ වීමේ ගාස්තු රහිතව)
- පුහුණුව සහ වැඩමුළු සහ ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනට ඇතුළත් වීම
සුදුසුකම්
- 51% ක් කාන්තාවන් සතු ව්‍යාපාරයක් විය යුතුය. නැතහොත් පහත සඳහන් නිර්ණායක 3 සපුරාලිය යුතුය
- කාන්තාව/කාන්තාවන් විසින් ආරම්භ කරන ලද හෝ මෙහෙයවනු ලබන (30% මණ්ඩල නියෝජනය)
- කාන්තාවන් විසින් 20% කොටස් හිමිකම
- ප්‍රධාන විධායක නිලධාරිණි /ප්‍රධාන මෙහෙයුම් නිලධාරිණි වැනි ප්‍රධාන කළමනාකරණ තනතුරු කාන්තාවන් විසින් දැරිය යුතුවේ
ලියාපදිංචි වීමට 0117 818181 අමතන්න
Taking your
business to the
next level
Corporate/SME Solutions
Contact Us
Send us a message.
Call us on
0117 818181
Email us



