වෙස්ටන් යුනියන් හරහා පිටරට සිට එවන මුදල් යුනියන් බැංකුවෙන් ලබා ගැනීමේ පහසුව !
විශේෂාංග හා ප්‍රතිලාභ
- ලෝකයේ ඕනෑම තැනක සිට ශ්‍රී ලංකාවට මුදල් එවීමේ හැකියාව
- පහසු හා සුරක්ෂිත මගක් වීම
- සැඟවුණු ගාස්තු නැත.
- ජාතික නිවාඩු දිනවල හැර සෑම සතියේ දිනකම සියලුම ශාඛා පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා විවෘතව පැවතීම.
- ඕනෑම යුනියන් බැංකු ශාඛාවකින් හෝ එහි බලයලත් නියෝජිත Allianz Finance PLC වෙතින් ශ්‍රී ලංකා මුදල්වලින් අදාළ මුදල් ලබාගැනීමේ හැකියාව
අයදුම් කරන ආකාරය
- ඕනෑම වෙස්ටර්න් යුනියන් මුදල් යැවීමේ මධ්‍යස්ථානයක් හරහා මුදල් යැවීම සිදුකළ හැක.
- අනන්‍යතාව සහතික කළ යුතු ය (ජාතික හැඳුනුම්පත/විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීමෙන්)
- මගපෙන්වීම් සඳහා 0117 818181 අංකයෙන් යුනියන් බැංකුව අමතන්න.
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්






