0117 818181

ලක්ෂණ සහ ප්‍රතිලාභ

  • ඉතුරුම් අනුව ක්‍රමයෙන් වැඩිවන පොළී අනුපාතයක්
  • වැටුප මෙන් 3 ගුණයක් දක්වා, සහතික කළ ණය සීමාව සහිත ක්‍රෙඩිට් කාඩ්පතක් (රුපියල් මිලියන 3ක උපරිමයක් දක්වා)
  • මාසික ඊ-ප්‍රකාශන නොමිලේ
  • ඔන්ලයින් හා මොබයිල් බැංකු සේවා නොමිලේ
  • තීරුබදු සහ ගාස්තු සඳහා සහන
  • හදිසි අරමුදල් අවශ්‍යතාවලදී, ස්ථාවර තැන්පතු හා ඉතිරිකිරීමේ ගිණුම් ශේෂ මත 90% දක්වා ණය
  • ආරක්ෂිත තැන්පතු ලොකර් සඳහා පළමු වසරේ වාර්ෂික ගාස්තුවට 50%ක වට්ටමක්
  • කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල, ඔබ සිටින තැනටම පැමිණ මුදල් ලබාගැනීමේ/ලබාදීමේ සේවාව (ගාස්තු සහිතයි)
  • ඩිජිටල් බැංකුකරණය හරහා උපයෝගිතා බිල්පත් ගෙවීමේදී විශේෂ වට්ටම් (රු. 5000/-ක උපරිමයක් දක්වා)
  • විශේෂ වාරික යටතේ, ගෝලීය සෞඛ්‍ය සහ අනෙකුත් සාමාන්‍ය රක්‍ෂණ ආවරණ ලබාගැනීමේ අවස්ථාව
  • දේපළ උරුමකිරීම සැලසුම් කිරීමේ සේවා සහ ආයෝජන උපදේශක සේවා

සුදුසුකම්

  • අවු. 18 සිට 60 දක්වා, සේවයේ නිරත පුද්ගලයින්
  • ශුද්ධ වැටුප රු.500,000/- හෝ ඊට වැඩි, සේවයේ නිරත පුද්ගලයින් (යුනියන් බැංකු Elite Circle සාමාජිකත්වය)
  • ශුද්ධ වැටුප රු.500,000/-ට අඩු සහ රු.35,000/-ට වැඩි සේවයේ නිරත පුද්ගලයින්

අයදුම් කරන ආකාරය

  • නිසි ලෙස සම්පූර්ණ කළ අයදුම්පත
  • අදාළ වන පරිදි රක්ෂණය සඳහා නිසි පරිදි සම්පූර්ණ කරන ලද ප්‍රකාශනය
  • වැටුප, යුනියන් බැංකුව වෙත යොමුකිරීමට එකඟතාව
  • අනන්‍යතාව තහවුරු කිරීමට (ජා.හැ.ප. / විදේශ ගමන් බලපත්‍රය), වැටුප තහවුරු කිරීමට (පසුගිය මාස 3 තුළ වැටුප් පත්‍රිකාවක්) සහ ලිපිනය තහවුරු කිරීමට (පසුගිය මාස 3 තුළ උපයෝගිතා බිල්පතක් / බැංකු ප්‍රකාශයක්) අවශ්‍ය ලියවිලි
  • සම්පූර්ණ කළ VISA ඩෙබිට් කාඩ්පත් අයදුම්පත

කොන්දේසි අදාළ වේ.

Union Bank

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC