0117 818181

ඔබේ සිහින නිවස සැබෑවක් බවට පත්කරගැනීම සඳහා යුනියන් බැංකුවෙන් ආකර්ෂණීය පොලී අනුපාත යටතේ නිවාස ණය පහසුකම්.

විශේෂාංග හා ප්‍රතිලාභ

  • ඔබගේ ආපසු ගෙවීමේ හැකියාව අනුව උපරිම ණය ප්‍රමාණය තීරණය වේ.
  • ආපසු ගෙවීමේ කාලය අවුරුදු 25ක් දක්වා
  • කලත්‍රයා සමග හවුලේ ණය අයදුම් කිරීමේ හැකියාව
  • ඉක්මනින් හා පහසුවෙන් ණය පහසුකම් අනුමත කෙරේ.
  • තරගකාරී වාරික යටතේ ණය ආරක්ෂණ ආවරණයක් සහ ගිනි රක්ෂණයක්

සුදුසුකම්

  • වයස අවුරුදු 18 ත් 55 ත් අතර විය යුතු ය.
  • බැංකුව පිළිගන්නා සමාගම් හෝ ආයතනවල රැකියාවේ නියුතු, වැටුප් ලබන පුද්ගලයන් විය යුතු ය.
  • වැටුප් ලබන පුද්ගලයින් – මසකට රුපියල් 100,000.00 සිට 150,000.00 දක්වා ශුද්ධ ආදායම.
  • ස්වයං රැකියා වෘත්තිකයන්/තනි හිමිකරුවන් හෝ හවුල්කරුවන් – මසකට රුපියල් 200,000.00 ලාභයේ/ආදායමෙහි ශුද්ධ කොටස සහිත.

පහත දේවල් සඳහා යුනියන් බැංකුවේ නිවාස ණය ලබාගත හැක.

  • නිවසක් හෝ ඉඩමක් මිලදීගැනීම
  • නිවසක් ඉදිකිරීම
  • නිවසක කටයුතු සම්පූර්ණ කිරීම
  • නිවසක් අලුත්වැඩියා කිරීම හෝ නිවසට අලුතින් කොටසක් එක්කිරීම
  • නිවස සම්බන්ධයෙන් දැනට ඇති ණය මුදලක් පියවීම

අවශ්‍ය ලිපිලේඛන

  • නිසි ලෙස සම්පූර්ණ කරන ලද ණය අයදුම්පත්‍රය
  • ජාතික හැඳුනුම්පතේ පිටපතක්
  • මෑතකදී ලැබුණු වැටුප් වාර්තාවේ පිටපත්
  • රැකියාව සහ වැටුප තහවුරු කරමින් සේවා ස්ථානය මගින් නිකුත් කරන ලද ලිපියක්

 

  • කොන්දේසි සහිතයි.

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC