0117 818181

යුනියන් බැංකුවේ ලීසිං ඔබේ ව්‍යාපාරික හෝ පුද්ගලික,අවශ්‍යතා මත පදනම්ව ඔබට කදිම ලීසිං විසඳුමක් සපයයි

විශේෂාංග හා ප්‍රතිලාභ

  • පුද්ගලික හෝ ව්‍යාපාරික අරමුණු සඳහා නම්‍යශීලී ලීසිං විසඳුම්
  • ලියාපදිංචි/ලියාපදිංචි නොකළ (අලුත් සහ නැවත සමනය කල) වාහන
  • අඩු මාසික වාරික
  • ඉක්මන් අනුමැතිය
  • වසර 7ක් දක්වා ගෙවීමේ පහසුව
  • වාහනයේ වටිනාකමින් 70% දක්වා
  • යන්ත්‍රෝපකරණ / උපකරණ මිලදී ගැනීමට පහසුකම්
  • පවතින වාහන සඳහා නැවත මූල්‍යකරණය
  • සම්බන්ධ වීමේ ගාස්තුවකින් තොරව අනුමත ක්‍රෙඩිට් කාඩ්පතක්.
  • රක්ෂණ සැලසුම් සඳහා විශේෂ වාරික
  • පුද්ගලීකරණය කළ බැංකු සේවාව

අවශ්‍ය ලිපි ලේඛන

  • සැපයුම්කරු/වෙළෙන්දාගෙන් ඉන්වොයිසිය හෝ මිල කැඳවීම.
  • භාවිතා කරන ලද හෝ නැවත සමනය කරන ලද වාහන සඳහා තක්සේරු වාර්තාව.
  • ආපසු ගෙවීමේ හැකියාව තහවුරු කිරීම සඳහා ආදායම හෝ වෙනත් අදායම් විස්තර කරන ලියකියවිලි.

සුදුසුකම්

  • වයස් සීමාව අවුරුදු 18-55.
  • වැටුප් ලබන සහ ස්වයං රැකියාලාභීන්
  • වලංගු ජාතික හැඳුනුම්පතක් සහිත ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්.

ඉල්ලුම් කළ යුතු ආකාරය ?

  • දිවයින පුරා ඕනෑම යුනියන් බැංකු ශාඛාවකට පිවිසෙන්න.
  • අපගේ පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් අංකය 0117 818181 අමතන්න.

කොන්දේසි අදාළ වේ

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC