0117 818181

ගෙවීම් වෙන් කෙරෙන ක්‍රමවේදය

පහත දැක්වෙන අනුපිළිවෙල අනුව ගාස්තු සහ ගැනුම් සඳහා ගාස්තු හිලව් කෙරේ:

  • රජයේ ගාස්තු
  • ගාස්තු (ප්‍රමාද ගාස්තුව/ණය සීමාව ඉක්මවිමේ ගාස්තුව)
  • ගාස්තු (මුදල් අත්තිකාරම් ගාස්තුව)
  • ගාස්තු (වෙනත්)
  • පොළී ගාස්තු
  • නියමිත මාසික වාරික ගෙවීම් (ගනුදෙනු)
  • නියමිත මාසික වාරික ගෙවීම් (ශේෂය හුවමාරු කිරීම)
  • මුදල් අත්තිකාරම්
  • විකුණුම් ස්ථානයේ මිලදී ගැනීම් සහ වෙනත්
  • එකම වර්ගයේ ගනුදෙනු සඳහා ගෙවීම් වෙන් කෙරෙනුයේ ගනුදෙනු සිදු වූ පිළිවෙල (First-in First-out (FIFO) මතය.

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC