රැකියා වටපිටාව
ඔබේ අනාගතය සෑම අතින්ම සාර්ථක කරගැනීම සඳහා අභියෝගාත්මක හා අර්ථවත් රැකියාවක්.
යුනියන් බැංකුවේ රැකියාවක් යනු ඔබේ ජීවිතයට මෙන්ම සමාජයේ තවත් බොහෝ දෙනෙකුට යහපත උදාකරන, අභියෝගාත්මක හා තෘප්තිමත් රැකියාවකි. යුනියන් බැංකුව තුළදී විවිධත්වයෙන් අනූන, කණ්ඩායම් හැඟීමෙන් එක්වූ සහ දක්ෂතාවලින් පිරිපුන් පිරිසක් සමග වැඩකිරීමේ මහඟු අවස්ථාව ඔබට උදා වේ.
ශ්‍රී ලංකාව පුරා පැතිරුණු, වටිනාකම් රාශියක් කැටිකරගත්, වේගයෙන් වර්ධනය වන මූල්‍ය ආයතනයක සේවය කිරීම ඔබගේ අපේක්ෂාව නම් යුනියන් බැංකුව යනු ඒ සඳහා ඔබට ලැබෙන හොඳම තැනයි.
ඔබත් මෙවන් රැකියාවක් සඳහා අවශ්‍ය සුදුසුකම් සපිරූ කෙනෙකු නම් ඔබගේ අයදුම්පතත් jobs@unionb.com ඊමේල් ලිපිනය ඔස්සේ අප වෙත යොමුකරන මෙන් අපි ඔබට ආරාධනා කර සිටිමු. ඔබට සුදුසු රැකියා අවස්ථාවක් උදාවූ වහාම අපෙන් ඔබට ඇමතුමක්
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්






