ඔබ සිටින ඕනෑම තැනක සිට ඔබේ මුදල් සහ කාලය මනාව හසුරුවමින් බැංකු සේවා පහසුවෙන්ම කරගන්න, දැන් Union Bank Online Banking ඔබ වෙනුවෙන්මයි.
- ඔබේ අවශ්‍යතා සඳහාම සකසාගත හැකි මුල් පිටුවක්
- ඕනෑම බැංකුවක් වෙත පහසුවෙන් සහ සුරක්ෂිතව මුදල් යැවීමේ හැකියාව. (කලින් ලියාපදිංචි වීම අවශ්‍ය නොවේ)
- ඔබේ ගනුදෙනු සඳහා ඊමේල් සහ කෙටි පණිවිඩ නිවේදන
- CEFTS හරහා ක්ෂණිකව අරමුදල් මාරු කිරීම (බැංකු / ආයතන සඳහා ක්ලික් කරන්න)
- උපයෝගීතා බිල්පත් ගෙවීම් හා ගෙවීම් සැලසුම් කිරීමේ හැකියාව
- අමතර සේවාවන් සඳහා අයිකන පෙළක්
- උපරිම විශ්වාසය සහ රහස්‍යභාවය
- ඔබ කැමති ඕනෑම ජංගම උපාංගයකින් පහසුවෙන් පිවිසීමේ හැකියාව
| ඩිජිටල් බැංකු සේවා රැසක් ඔබේ අත ළඟ | |||
| ගිණුම් තොරතුරු හා ගනුදෙනු | ගිණුම් ශේෂය | චෙක් පොත ඉල්ලුම් කිරීම | චෙක්පත් තත්ත්ව වාර්තා |
| විද්‍යුත් බැංකු ප්‍රකාශයන් | මුදල් හුවමාරු අනුපාත | මුදල් යැවීම | පොලී අනුපාත |
| ණය කැල්කියුලේටරය | බැංකු ප්‍රකාශයන් ඉල්ලුම් කිරීම | ස්ථාවර නියෝග | උපයෝගී බිල්පත් ගෙවීම් |
යූනියන් බැංකු මොබයිල් සහ ඔන්ලයින් බැංකු සේවාවට ලියාපදිංචි වීමේ ක්‍රමය
- නොමිලේ ලියාපදිංචි විය හැක
- ඔබට සක්‍රීය යූනියන් බැංකු ඉතුරුම් ගිණුමක් හෝ ජංගම ගිණුමක් තිබිය යුතුයි
- යූනියන් බැංකු ගනුදෙනුකරුවන් සඳහා https://www.ubdirect.com/ වෙබ් අඩවිය වෙත පිවිස පහත පියවර අනුගමනය කරන්න:
- Online Banking Personal “Login” → Signup → Registration Method ලෙස “Union Bank Customer” තෝරන්න
- යූනියන් බැංකු නොවන ගනුදෙනුකරුවන් සඳහා
- ඔබට ඕනෑම ස්ථානය සිට පහසුවෙන් ගිණුමක් විවෘත කර මොබයිල් සහ ඔන්ලයින් බැංකු සේවාවට ලියාපදිංචි විය හැක
https://www.ubdirect.com/ වෙබ් අඩවිය වෙත පිවිස පහත පියවරයන් අනුගමනය කරන්න: - Online Banking Personal “Login” → Signup → Registration Method ලෙස “New User” තෝරන්න
- ඔබට ඕනෑම ස්ථානය සිට පහසුවෙන් ගිණුමක් විවෘත කර මොබයිල් සහ ඔන්ලයින් බැංකු සේවාවට ලියාපදිංචි විය හැක
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්






