0117 818181

විශේෂාංග හා ප්‍රතිලාභ

  • ඔබ වෙනුවෙන්ම විශේෂ චෙක්පොතක්
  • පස්වරු 4.00 දක්වා චෙක් තැන්පත් කළ හැකි අතර ඒවා පසුදින පස්වරු 4 ට පෙර නිෂ්කාශනය වී ගිණුමට බැර වේ.
  • බැංකු අයිරා පහසුකම් ලබාගත හැක.
  • SMS Alerts නොමිලේ
  • අන්තර්ජාල හා ජංගම දුරකථන බැංකුකරණ සේවා
  • බිල්පත් ගෙවීම් නොමිලේ
  • බැංකු ශාඛාවලින් පිටත පිහිටි ATM යන්ත්‍ර මගින්ද සේවා ලබාගැනීමේ හැකියාව
  • අවශ්‍ය පරිදි කාලයෙන් කාලයට ගිණුම් ප්‍රකාශන ලබාගැනීමේ හැකියාව

සුදුසුකම්

  • වයස අවුරුදු 18 හෝ ඊට වැඩි විය යුතු ය.
  • වලංගු ජාතික හැඳුනුම්පතක් හෝ විදේශ ගමන් බලපත්‍රයක් සහිත ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතු ය.

අයදුම් කරන ආකාරය

  • නිසි පරිදි පුරවන ලද අයදුම්පතක් ඉදිරිපත් කළ යුතු ය.
  • ගිණුමේ රු. 10,000/- ක් හෝ ඊට වැඩි ශේෂයක් පවත්වාගත යුතු ය.
  • අනන්‍යතාව සහතික කළ යුතු ය (ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ යුතු ය).
  • පදිංචිය තහවුරු කිරීම සඳහා මෑතකදී ලැබුණු බිල්පතක් හෝ බැංකු ප්‍රකාශනයක් ඉදිරිපත් කළ යුතු ය.
  • ගිණුමක් විවෘත කිරීම සඳහා ළඟම පිහිටි යුනියන් බැංකු ශාඛාවට යන්න.

කොන්දේසි අදාළ වේ.

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC