විශේෂාංග හා ප්රතිලාභ
- පුද්ගලීකරණය කළ බැංකු සේවා
- කැපවූ සබඳතා කළමනාකරු සහ සේවා සහාය කණ්ඩායම
- නිෂ්පාදන විශේෂඥයින් විසින් සහාය දක්වන මුල්‍ය උපදේශන සේවා.
- 0117 818181 ඔස්සේ පැය 24 පාරිභෝගික සහය
- විශේෂ මිල ගණන් සහ අගය එකතු කළ සේවාවන්
- ආයෝජන සහ ණය සඳහා ආකර්ශනීය පොලී අනුපාත
- මනාප ගාස්තු
- ආරක්ෂිත තැන්පතු ලොකර් සඳහා විශේෂ ගාස්තු
- විශේෂ වාරික සහිත රක්ෂණ විසඳුම්
- LKR තැන්පතු සඳහා 90% සහ FCY තැන්පතු 85% දක්වා හදිසි ණය
- කැපවූ සහ සුවිශේෂී අවකාශයන්
- කොළඹ මධ්‍යයේ පහසුවෙන්ම පිහිටා ඇති සුවිශේෂී Elite Circle මධ්‍යස්ථානය සුවිශේෂී පහසුකම්, තේ සහ කෝපි, රැස්වීම් කාමර සහ වාහන නැවැත්වීමේ පහසුකම්.
- දීපව්‍යාප්ත ශාඛා වල වෙන් වූ ඉඩකඩ
- ධන කළමනාකරණය සහ උපදේශන
- NAMAL (නාමල්) වත්කම් කළමනාකරණ සමාගම හරහා ඒකක භාර සහ අරමුදල් කළමනාකරණය
- මුල්‍ය කළඹ කළමනාකරණය සහ බදු පිළිබඳ උපදේශනය
- ගෝලීය ප්‍රවේශය සහ පහසුව
- ලෝක ව්‍යාප්ත ප්‍රවේශය සහිත වීසා ඩෙබිට් කාඩ්පත සහ යුනියන් බැංකුවේ සිග්නෙචෙර් ක්‍රෙඩිට් කාඩ්පත.
- UBgo ජංගම යෙදුම සහ මාර්ගගත බැංකු සේවා සමඟ ඩිජිටල් බැංකු පහසුව
- බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ විවේකාගාරයට නොමිලේ ප්‍රවේශය (කොන්දේසි අදාළ වේ).
- ඉතුරුම් සහ වට්ටම්
- ක්‍රෙඩිට් කාඩ්පත් මත හැ 0% පොලියට දීර්ඝ ගෙවීම් සැලසුම් (රක්ෂණ, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, සහ වාහන නඩත්තු සඳහා) (කොන්දේසි අදාළ වේ)
- ක්‍රෙඩිට් කාඩ්පත් මත සාප්පු, අවන්හල්, සුපිරි වෙළඳසැල් සහ තවත් දේ සඳහා මුදල් ආපසු සහ වට්ටම් ( විස්තර සඳහා www.unionb.com) (කොන්දේසි අදාළ වේ)
- සෞඛ්‍යය සහ සුවතාවය
- විශේෂ වාරික යටතේ Allianz සහ Fairfirst වෙතින් දේශීය සහ ගෝලීය සෞඛ්‍ය ආවරණය
- සෞඛ්‍ය සේවා සඳහා ක්‍රෙඩිට් කාඩ්පත් මත 0% වාරික සැලසුම්
සුදුසුකම්
- රුපියල් මිලියන 7.5ක වටිනාකමට රුපියල් හෝ විදේශ මුදලින් තැන්පතු සමඟ
ඉතුරුම් හෝ ජංගම ගිණුමක් පවත්වා ගැනීම
හෝ
- රුපියල් 500,000/- හෝ ඊට සමාන විදේශ මුදලින් මාසික ශුද්ධ වැටුපක් උපයාගෙන යුනියන් බැංකුවටම ප්‍රේෂණය කිරීම
අයදුම් කරන ආකාරය
- පැමිණෙන්න;
- අංක 51/ඒ ආනන්ද කුමාරස්වාමි මාවත, කොළඹ 03 හෝ දිවයින පුරා ශාඛා.
- කතා කරන්න
- 011 256 5476 / 0117 818181 (පැය 24)
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්






