0117 818181

විශේෂාංග හා ප්‍රතිලාභ

  • රු. මිලියන 8ක් දක්වා ණයක්
  • වසර 15 ක් දක්වා නැවත ගෙවීමේ කාලයක්
  • දැරිය හැකි පොළී අනුපාතයක්
  • ඉක්මන් අනුමැතිය
  • ණය ආරක්ෂණ රක්ෂණාවරණයක් සමග රක්ෂණ සදහා විශේෂ වාරික
  • ඇපකරුවන් අවශ්‍ය නොවේ

අගය එකතු කිරීම්

  • වසරකට රු. 30,000 ක් වටිනා PickMe හයර් නොමිලේ
  • උපන්දිනය යෙදී ඇති මාසය තුළ රු. 3,000 ක් දක්වා මෙඩිකල් වියදම් පියවීමේ හැකියාව
  • රු. 4,000 ක් වටිනා වාර්ෂික සෞඛ්‍ය පරීක්ෂණයක් (නවලෝක රෝහලේ)
  • වට්ටම් සහිත ක්‍රෙඩිට් කාඩ්පතක්

සුදුසුකම

  • විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හරහා විශ්‍රාම වැටුප් ලබා ගන්නා, වයස අවුරුදු 75 ක් දක්වා ශ්‍රී ලංකා රජයේ විශ්‍රාමිකයින් සහ වයස අවුරුදු 35-75 අතර වැන්දඹු විශ්‍රාමිකයින්
  • ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමිකයින්
  • දැනට සේවය නියැලී නොසිටින ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්

අවශ්‍ය ලියකියවිලි

  • ජාතික හැඳුනුම්පත/රියදුරු බලපත්‍රය හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය
  • සම්පූර්ණ කරන ලද ණය අයදුම්පත්‍රය
  • විශ්‍රාමික හැඳුනුම්පතේ පිටපතක්
  • බැංකුවට අවශ්‍ය වෙනත් ලියකියවිලි:
    1. දැනට විශ්‍රාම වැටුප බැරවන බැංකුවෙන් කැමැත්ත පළ කිරීමේ ලිපිය හෝ ශේෂය තහවුරු කිරීමේ ලිපිය
    2. මෑතකදීම ගත් විශ්‍රාමික/වැටුප් පත

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC