0117 818181

Wave කරන්න. Pay කරන්න

සියලුම යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා Paywave පහසුකම ලබාදී ඇත (ගෝල්ඩ්, ප්ලැටිනම් සහ සිග්නේචර්)

ආරක්ෂිතව සහ හිතේ කරදරයකින් තොරව යුනියන් බැංකුවේ Paywave පහසුකම හරහා කඩිනමින් සහ පහසුවෙන් මුදල් හුවමාරු සිදු කළ හැකිය. Paywave සලකුණ සහිත ඕනෑම අලෙවි මධ්‍යස්ථානයකදී Paywave ක්‍රමවේදය හරහා මුදල් ගෙවීමක් සිදු කිරීම සඳහා ඔබ කළ යුත්තේ ඒ පිළිබඳ අයකැමිට දන්වා සිටීම පමණි. අලෙවි මධ්‍යස්ථානවල Paywave සලකුණ ඇත්දැයි බලා එම කාඩ්පත් කියවනය ඉදිරිපස ඔබගේ කාඩ්පත දෙපසට වනා තහවුරුව ලැබෙන තුරු මඳක් රැඳී සිටින්න.

ඔබට අවශ්‍ය නම් රිසිට්පතක් ඉල්ලා සිටිය හැකිය.

  • Paywave පහසුකම භාවිත කිරීම පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා 0115 800 800 අපගේ පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් අංකය අමතන්න

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC