ඉහළ තේරීමක් සහිත ඔබට යුනියන් බැංකුවේ වීසා සිග්නේචර් ක්‍රෙඩිට් කාඩ්පත ඔබටම විශේෂ වූ ප්‍රතිලාභ සහ වරප්‍රසාද රැසක් පිරිනමයි
ආදායම් නිර්ණායකය
රු. 250,000ක් හෝ ඊට වැඩි දළ වැටුපක් හිමිවීම
විශේෂතා සහ ප්‍රතිලාභ
| රිවොර්ඩ්ස් ලකුණු | වියදම් කරන සෑම රු. 200කටම ලකුණක් |
| ඇතුළත් වීමේ ගාස්තු | රු. 2,500 |
| වාර්ෂික ගාස්තුව | රු. 7,500 |
| පරිපූරක කාඩ්පත | ඔව් |
| අන්තර්ජාල සහ ජංගම බැංකුකරණය | නොමිලේ |
| SMS පණිවිඩ | රු. 500/- |
| ඉ-මුල්‍ය ප්‍රකාශන | නොමිලේ |
| පැය 24 පුරා ක්‍රියාත්මක සම්බන්ධක මධ්‍යස්ථාන සහය | ඔව් |
| Paywave | ඔව් |
| ක්ෂණික මුදල් අත්තිකාරම් | ණය සීමාවෙන් 30%ක් දක්වා |
| පොළී රහිත වාරික ගෙවීමේ පහසුකම | රු. 10,000ට වැඩි ගැනුම් සඳහා අදාළ වේ මාස 3,6,12 මාසික වාරික සඳහා මෙහෙයුම් ගාස්තු අය නොකෙරේ |
| ශේෂය හුවමාරුව | මාස 12 දක්වා පොළී රහිත ගෙවීම් |
| ක්‍රෙඩිට් කාඩ්පතින් ණය ලබාගැනීම | ණය සීමාවෙන් 75%ක් දක්වා ණයක් |
| ගමන් රක්ෂණය | නොමිලේ තව බලන්න |
| අක්‍රමිකතාවලින් තොර ස්මාර්ට් වොලට් රක්ෂණාවරණය | රු. 4,500ක වාර්ෂික ගාස්තුවකට ලබාගත හැක තව බලන්න |
එක් වරක් සැකසුම් ගාස්තුව – වාරික සැලසුම්/ ශේෂය මාරු කිරීම/ කාඩ්පත මත ණය
එක් වරක් සැකසුම් ගාස්තුව පහත පරිදි කලින් අය කරනු ලැබේ
| මාස | රුපියල් |
| 03 | නොමිලේ |
| 06 | 990.00 |
| 12 (රු.100,000 ට අඩු) | 1,900.00 |
| 12 (රු.100,000 ට වැඩි) | 2,400.00 |
| 18 | 2,900.00 |
| 24 (රු.250,000 ට අඩු) | 3,900.00 |
| 24 (රු.250,000 ට වැඩි) | 5,400.00 |
| 29 | 5,400.00 |
| 36 | 9,900.00 |
වාරික සැලසුම් (EMI) කලින් පියවීමේ ගාස්තුව
කලින් පියවීමේ ගාස්තුව වාරික සැලැස්ම අවලංගු කරන අවස්ථාවේ හිඟ මුදල් මත 4% කි. (කලින් ගෙවන විට පමණි)
මාසික ක්‍රෙඩිට් කාඩ් ප්‍රකාශයන් සඳහා ගාස්තු
| මුද්‍රිත ප්‍රකාශය | රුපියල් 200 |
| විද්‍යුත් ප්‍රකාශය | නොමිලේ |
වැඩිදුර විස්තර සඳහා පහත දැක්වෙන යොමු වෙත පිවිසෙන්න:
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්






