0117 818181

small-medium-enterprises

යුනියන් බැංකුවේ ප්ලැටිනම්, සිග්නේචර් සහ ගෝල්ඩ් කාඩ්පත් හිමියන් සුරක්ෂිත කිරීම සඳහා යුනියන් බෑන්ක් ඔෆ් කලම්බෝ පීඑල්සී වෙත ගමන් රක්ෂණාවරණයක්


ඇමතුම් (සතියේ දින 7 ම පැය 24 පුරා) : 00911244343955

වැඩිදුර විස්තර සඳහා අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා අමතන්න

 

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්

සමාගම් අං: PB 5179

අං: 675, ආචාර්ය ඩැනිස්ටර් ද සිල්වා (බේස්ලයින් පාර), කොළඹ 09

දුරකථන: +94 11 2303300

වෙබ් අඩවිය: www.allianz.lk

උප ලේඛනය

රක්ෂණාවරණ හිමිකරු : යුනියන් බෑන්ක් ඔෆ් කලම්බෝ පීඑල්සී

රක්ෂණාවරණ පෝරමය : අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්හි සාමාන්‍ය රක්ෂණාවරණ වචන යෙදුම

උපරිම ගමන් කාලය : වයස අවුරුදු 70 දක්වා, පිටත් වූ දින සිට දින 180 ක්

දේශභූමි සීමාව : ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව ඇතුළුව ලොව පුරා (ශ්‍රී ලංකාවේ අධිකරණ කලාපය හැර)

ආවරණය : ප්‍රතිලාභ පිළිබඳ උප ලේඛනය අනුව

ප්‍රතිලාභ පිළිබඳ උප ලේඛනය

ආවරණයන් සිග්නේචර් ( ඇ.ඩො ) ප්ලැටිනම් ( ඇ.ඩො ) ගෝල්ඩ් ( ඇ.ඩො ) අඩු කෙරන ගණන (ඇ.ඩො / පැය)
විදෙස්ගත හදිසි අනතුරු සහ අසනීප වෛද්‍ය වියදම් 100,000 100,000 50,000 –
දන්ත අසනීප සහන (දත් පිරවීම් සහ ගැලවීම් පමණි) 500 500 500 –
කෝවිඩ් – 19 ආවරණය ඇතුළත් ඇතුළත් ඇතුළත් –
සියරටට පැමිණවීම සහ මෘත දේහ සියරටට ගෙන්වීම ඇතුළත් ඇතුළත් ඇතුළත් –
හදිසි වෛද්‍ය ඉවත් කිරීම ඇතුළත් ඇතුළත් ඇතුළත් –
වෛද්‍ය අඛණ්ඩතාව ඇතුළත් ඇතුළත් ඇතුළත් –
පුද්ගලික අනතුරු ආවරණය (පොදු ප්‍රවාහකය ඇතුළුව) 15,000 15,000 10,000 –
පරික්ෂාවට ලක් කළ ගමන් මලු අහිමිවීම 2,000 2,000 1,000 පැය 6
පරික්ෂාවට ලක් කළ ගමන් මලු පොදු ප්‍රවාහකය ප්‍රමාද වීම 200 200 150 පැය 6
විදෙස් ගමන් බලපත්‍රය අස්ථානගත වීම 250 250 250 –
පුද්ගලික වගකීම් 100,000 100,000 50,000 100
ගුවන් කොල්ලකෑම් ආවරණය 500 500 අදාළ නොවේ පැය 24
ගමන් ප්‍රමාදය 500 500 120 පැය 6
ගොල්ෆ් අනුග්‍රාහක ආවරණය 250 250 අදාළ නොවේ
පිටත්වීමේ/සම්බන්ධක ගුවන් යානය මගහැරීම 100 100 75
ගෘහ ආරක්ෂණය (පිටත්වීමේ සිට දින 30 ක් දක්වා ආවරණය කෙරේ) 5,000 5,000 2,500 එක් අයිතමයක සීමාව – 100
ගමන අවලංගු කිරීම 2,000 2,000 1,000
ගමන කෙටි කිරීම 2,000 2,000 1,000
කෝවිඩ්-19 ආවරණයට අදාළ විශේෂ කොන්දේසි.

  • ආවරණය අදාළ වන්නේ කෝවිඩ්-19 හේතුවෙන් ඇතිවන රෝහල් වියදම් පමණි.
  • PCR පරීක්ෂණ ආවරණය නොවේ.
  • හෝටල් නිරෝධායනය – ඇ.ඩො. 500 ක උපරිමයකට යටත්ව දිනකට ඇ.ඩො. 50
  • ස්වයං-නිරෝධායනය ආවරණය නොවේ

ඔබේ ව්‍යාපාරය
ඊළඟ මට්ටමට
රැගෙන යන්න

ආයතනික / සුළු හා මධ්‍ය පරිමාණ විසඳුම්

අප අමතන්න


    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC