0117 818181

small-medium-enterprises

යුනියන් බැංකුවේ ප්ලැටිනම්, සිග්නේචර් සහ ගෝල්ඩ් කාඩ්පත් හිමියන් සුරක්ෂිත කිරීම සඳහා යුනියන් බෑන්ක් ඔෆ් කලම්බෝ පීඑල්සී වෙත ගමන් රක්ෂණාවරණයක්


ඇමතුම් (සතියේ දින 7 ම පැය 24 පුරා) : 00911244343955

වැඩිදුර විස්තර සඳහා අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා අමතන්න

 

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්

සමාගම් අං: PB 5179

අං: 675, ආචාර්ය ඩැනිස්ටර් ද සිල්වා (බේස්ලයින් පාර), කොළඹ 09

දුරකථන: +94 11 2303300

වෙබ් අඩවිය: www.allianz.lk

උප ලේඛනය

රක්ෂණාවරණ හිමිකරු : යුනියන් බෑන්ක් ඔෆ් කලම්බෝ පීඑල්සී

රක්ෂණාවරණ පෝරමය : අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්හි සාමාන්‍ය රක්ෂණාවරණ වචන යෙදුම

උපරිම ගමන් කාලය : වයස අවුරුදු 70 දක්වා, පිටත් වූ දින සිට දින 180 ක්

දේශභූමි සීමාව : ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව ඇතුළුව ලොව පුරා (ශ්‍රී ලංකාවේ අධිකරණ කලාපය හැර)

ආවරණය : ප්‍රතිලාභ පිළිබඳ උප ලේඛනය අනුව

ප්‍රතිලාභ පිළිබඳ උප ලේඛනය

ආවරණයන් සිග්නේචර් ( ඇ.ඩො ) ප්ලැටිනම් ( ඇ.ඩො ) ගෝල්ඩ් ( ඇ.ඩො ) අඩු කෙරන ගණන (ඇ.ඩො / පැය)
විදෙස්ගත හදිසි අනතුරු සහ අසනීප වෛද්‍ය වියදම් 100,000 100,000 50,000
දන්ත අසනීප සහන (දත් පිරවීම් සහ ගැලවීම් පමණි) 500 500 500
කෝවිඩ් – 19 ආවරණය ඇතුළත් ඇතුළත් ඇතුළත්
සියරටට පැමිණවීම සහ මෘත දේහ සියරටට ගෙන්වීම ඇතුළත් ඇතුළත් ඇතුළත්
හදිසි වෛද්‍ය ඉවත් කිරීම ඇතුළත් ඇතුළත් ඇතුළත්
වෛද්‍ය අඛණ්ඩතාව ඇතුළත් ඇතුළත් ඇතුළත්
පුද්ගලික අනතුරු ආවරණය (පොදු ප්‍රවාහකය ඇතුළුව) 15,000 15,000 10,000
පරික්ෂාවට ලක් කළ ගමන් මලු අහිමිවීම 2,000 2,000 1,000 පැය 6
පරික්ෂාවට ලක් කළ ගමන් මලු පොදු ප්‍රවාහකය ප්‍රමාද වීම 200 200 150 පැය 6
විදෙස් ගමන් බලපත්‍රය අස්ථානගත වීම 250 250 250
පුද්ගලික වගකීම් 100,000 100,000 50,000 100
ගුවන් කොල්ලකෑම් ආවරණය 500 500 අදාළ නොවේ පැය 24
ගමන් ප්‍රමාදය 500 500 120 පැය 6
ගොල්ෆ් අනුග්‍රාහක ආවරණය 250 250 අදාළ නොවේ
පිටත්වීමේ/සම්බන්ධක ගුවන් යානය මගහැරීම 100 100 75
ගෘහ ආරක්ෂණය (පිටත්වීමේ සිට දින 30 ක් දක්වා ආවරණය කෙරේ) 5,000 5,000 2,500 එක් අයිතමයක සීමාව – 100
ගමන අවලංගු කිරීම 2,000 2,000 1,000
ගමන කෙටි කිරීම 2,000 2,000 1,000
කෝවිඩ්-19 ආවරණයට අදාළ විශේෂ කොන්දේසි.

  • ආවරණය අදාළ වන්නේ කෝවිඩ්-19 හේතුවෙන් ඇතිවන රෝහල් වියදම් පමණි.
  • PCR පරීක්ෂණ ආවරණය නොවේ.
  • හෝටල් නිරෝධායනය – ඇ.ඩො. 500 ක උපරිමයකට යටත්ව දිනකට ඇ.ඩො. 50
  • ස්වයං-නිරෝධායනය ආවරණය නොවේ

ඔබේ ව්‍යාපාරය
ඊළඟ මට්ටමට
රැගෙන යන්න

ආයතනික / සුළු හා මධ්‍ය පරිමාණ විසඳුම්

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC