0117 818181

යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා මේවන විට අදාළවන ගාස්තු පිළිබඳ දැන ගැනීම සඳහා පහත දැක්වෙන යොමු වෙත පිවිසෙන්න.

යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා මේවන විට අදාළවන ගාස්තු පිළිබඳ දැන ගැනීම සඳහා පහත දැක්වෙන යොමු වෙත පිවිසෙන්න.

සියලු ම යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් ගාස්තු සම්බන්ධව පහත දැක්වෙන කරුණු අදාළ වේ.

  • සම්පූර්ණ මුදල ම ගෙවා දැමුවහොත් මුල්‍යයන ගාස්තු අය නොකෙරේ.
  • නීති ගාස්තු සහ විදේශීය වියදම් (උදා: කොරියර් සේවා, ෆැක්ස්, තැපැල් ආදී) වැනි අමතර ගාස්තු අදාළ තැන්හිදී අය කෙරේ.
  • පවත්නා රෙගුලාසි අනුව අදාළ රජයේ බදු සහ ගාස්තු අය කෙරේ.
  • ක්‍රෙඩිට් කාඩ්පත් ගාස්තු වෙනස්විය හැකිය.
  • යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා 0115 800 800 අපගේ පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් අංකය අමතන්න
  • ගෝල්ඩ් ක්‍රෙඩිට් කාඩ්පත් වාර්ෂික පොලී අනුපාතය : 25% – 31%
  • ප්ලැටිනම් ක්‍රෙඩිට් කාඩ්පත් වාර්ෂික පොලී අනුපාතය : 25% – 30%

නියමයන් සහ රෙගුලාසි

යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අදාළවන පොදු නියමයන් සහ රෙගුලාසි පිළිබඳ දැන ගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC