Wave කරන්න. Pay කරන්න

සියලුම යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා Paywave පහසුකම ලබාදී ඇත (ගෝල්ඩ්, ප්ලැටිනම් සහ සිග්නේචර්)
ආරක්ෂිතව සහ හිතේ කරදරයකින් තොරව යුනියන් බැංකුවේ Paywave පහසුකම හරහා කඩිනමින් සහ පහසුවෙන් මුදල් හුවමාරු සිදු කළ හැකිය. Paywave සලකුණ සහිත ඕනෑම අලෙවි මධ්‍යස්ථානයකදී Paywave ක්‍රමවේදය හරහා රුපියල් 7500 ක උපරිමය දක්වා මුදල් ගෙවීමක් සිදු කිරීම සඳහා ඔබ කළ යුත්තේ ඒ පිළිබඳ අයකැමිට දන්වා සිටීම පමණි. අලෙවි මධ්‍යස්ථානවල Paywave සලකුණ ඇත්දැයි බලා එම කාඩ්පත් කියවනය ඉදිරිපස ඔබගේ කාඩ්පත දෙපසට වනා තහවුරුව ලැබෙන තුරු මඳක් රැඳී සිටින්න.
ඔබට අවශ්‍ය නම් රිසිට්පතක් ඉල්ලා සිටිය හැකිය.
- Paywave පහසුකම භාවිත කිරීම පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා 0115 800 800 අපගේ පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් අංකය අමතන්න
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්






