COVID-19 වසංගතයේ බලපෑමට ලක්ව සිටින ණයගැතියන් හට සහන
ස්වයං රැකියාවල නිරත වන්නන් සහ තනි පුද්ගලයන් ඇතුළු COVID-19 වසංගතයෙන් බලපෑමට ලක්ව සිටින ව්‍යාපාරවලට සහයෝගය ලබා දෙමින් සහන ලබා දීම පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද උපදෙස්වලට අනුකූල වෙමින්, යුනියන් බැංකුව සහනයක් අපේක්ෂා කරන ණයගැතියන් හට 2020 මැයි මස 15 වනදාට පෙර සිය තත්ත්වය පිළිබඳ දන්වා තමන්ට අදාළ ශාඛාවට/සබඳතා කළමනාකරුට ලිඛිත ඉල්ලීමක් සිදු කරන ලෙස දන්වා සිටී.
ඔබගේ පාරිභෝගික කාණ්ඩය අනුව, ඔබගේ දුරකථන අංක ද සඳහන් කරමින් පහත ඉ-මේල් ලිපින වෙත ද එම ඉල්ලීම යොමු කළ හැකිය.
පුද්ගලික බැංකුකරණ පාරිභෝගිකයන්
ඉ-මේල් : C19support-retail@unionb.com
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්
ඉ-මේල් : C19support-sme@unionb.com
දුරකථන : ඔබගේ යුනියන් බැංකු ශාඛාව අමතන්න
බැංකු ශාඛාව : https://www.unionb.com/atm-branch-locator/
ආයතනික බැංකුකරණ පාරිභෝගිකයන්
ඉ-මේල් : C19support-corporate@unionb.com
දුරකථන : ඔබගේ සම්බන්ධතා කළමනාකරු අමතන්න
ඉ-මේල් පණිවිඩයේ අනිවාර්යයෙන් ඇතුළත් විය යුතු තොරතුරු පහත දැක්වේ:
| පුද්ගලික බැංකුකරණ පාරිභෝගිකයන් | සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් | ආයතනික බැංකුකරණ පාරිභෝගිකයන් |
| සම්පූර්ණ නම | ව්‍යාපාරික ගිණුමේ නම | සමාගමේ නම |
| ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය | ගිණුම් අංකය | ගිණුම් අංකය |
| දැනට පවතින ණය පිළිබඳ විස්තර (නිවාස/පුද්ගලික/දේපොළ ණය/ කල්බදු /වෙනත්) | ශාඛාව | |
| ගිණුම් අංකය / කල්බදු ගිවිසුම් අංකය | ||
| දුරකථන: ජංගම/ස්ථාවර | දුරකථන: ජංගම/කාර්යාල | දුරකථන: ජංගම/කාර්යාල |
| ලිපිනය |
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්






