0117 818181

  • 1995
    • බැංකු රෝමින්, ස්වයංක්‍රීය තැන්පතු පත්‍රිකා, යුනිටෙල් ෆෝන් බෑන්කින්.
  • 1996
    • එක්දින චෙක්පත් නිෂ්කාශනය, කවුන්ටර හරහා චෙක්පත් නිෂ්කාශනය කිරීම.
  • 1998
    • ISO 9002, චෙක්පත් කොමිස් කිරීම, ඊමේල් මගින් තොරතුරු විමසීමේ හැකියාව, අන්තර්ජාල බැංකුකරණ සේවාව
  • 1999
    • UBC ONLINE හොඳම තත්ත්වයේ මෘදුකාංගය සඳහා ජාතික සම්මාන දිනයි.
  • 2004
    • ATM යන්ත්‍ර මගින් මුදල් ලබාගැනීමේ හැකියාව සමග ‘රන්වන්’ උකස් සේවාව.
  • 2007
    • චෙක් තැන්පතු සඳහා සීමා කාලය ඉවත් කිරීම, ස්ථාවර තැන්පතු සඳහා සතිපතා පොලිය.
  • 2009
    • E Cheque පද්ධතිය, දිනපතා විද්‍යුත් ගිණුම් ප්‍රකාශ .
    • E Cheque පද්ධතිය සඳහා හොඳම තත්ත්වයේ මෘදුකාංගය සඳහා ජාතික සම්මාන හිමි වේ.
  • 2010
    • ගාස්තු රහිත ජංගම ගිණුමක් වන EasyPlus හඳුන්වා දෙයි.
  • 2011
    • ප්‍රථම මහජන කොටස් නිකුතුව දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් ඉහළම ඉල්ලුම තීරණය වීම වාර්තා කරයි.
    • නැෂනල් ඇසට් මැනේජ්මන්ට් සමාගමේ 51% ක කොටස් අත්පත් කරගැනේ.
    • සීමාසහිත ද ෆිනෑන්ස් ගැරන්ටී සමාගමේ 98% ක ඡන්ද හිමි කොටස් අත්පත් කරගනී.
    • මාස 3 ක පොලිය කලින්ම ගෙවන 55Plus ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු ක්‍රමය හඳුන්වා දේ.
  • 2012
    • අති නවීන පහසුකම් සහිත ප්‍රධාන කාර්යාලයේ මෙහෙයුම් ආරම්භ වෙයි.
    • Brand Finance මගින් ‘ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාම’ අතරට තෝරාගනු ලැබේ.
    • ණය සාධ්‍යකරණ සේවාව ආරම්භ කෙරේ.
    • ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රූපවාහිනී බැංකු සේවාව හඳුන්වා දීම සඳහා යුනියන් බැංකුව ශ්‍රී ලංකා ටෙලිකොම් PEO TV සමග අත්වැල් බැඳගනී.
    • මාස 3 ක පොලිය ආරම්භයේදීම ලබාගත හැකි, කල් පිරීමට පෙර ඉවත් කරගැනීමේදී දඩ මුදල් අයනොකරන නව ස්ථාවර තැන්පතු ක්‍රමයක් හඳුන්වා දෙයි.
    • දරුවෙකුට වයස අවුරුදු 18 ට පෙර මුදල් ලබාගැනීමේ හැකියාව සහිත ‘පුංචි පැතුම්’ ගිණුම හඳුන්වා දෙයි.
  • 2013
    • LMD විසින් ශ්‍රී ලංකාවේ හොඳම ලැයිස්තුගත සමාගම් 100 අතරට නම්කරනු ලබයි.
    • 50 වන ශාඛාව විවෘත කෙරේ.
  • 2014
    • නව මූල බැංකුකරණ පද්ධතියක් දියත් කරනු ලබයි.
    • ඇමරිකා එක්සත් ජනපදයේ TPG සමාගම විසින් 2014 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 117 ක (රුපියල් බිලියන 15 ක) ආයෝජනයක් සිදුකරයි. මෙය ශ්‍රී ලංකාවට හිමිවුණු විශාලතම සෘජු විදේශ ආයෝජන අතරින් එකකි.
    • ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රාජ්‍ය සුරැකුම්පත් සඳහා මූලික අලෙවිකරුවෙකු ලෙස පත්කරනු ලැබූ 8 වැනි වාණිජ බැංකුව බවට පත්වේ.
    • කැපිටල් ෆිනෑන්ස් ඉන්ටර්නැෂනල් වෙතින් යුනියන් බැංකුවට ‘2014 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර බැංකුව’ සම්මානය හිමි වේ.
  • 2016
    • යුනියන් බැංකුව මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී ග්ලොබල් බ්‍රෑන්ඩ් ඒක්සලන්ස් සම්මානයෙන් පිදුම් ලබයි.
    • යූනියන් බැංකුවේ 'BizDirect' බැංකු ගනුදෙනු සේවාව හඳුන්වාදීම.
  • 2017
    • ඇන්ඩ්රොයිඩ් සහ ඇපල් ජංගම බැංකුකරන ඇප් ආරම්භ කිරීම
    • හොඳම පොදු ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍රය ජයග්‍රහණය - LankapayTechnovation Awards
    • මූල්‍ය මැදිහත්වීම සඳහා වන වසරේ බැංකුව ජයග්‍රහණය - LankapayTechnovation Awards
    • පාරිභෝගික පහසුව සඳහා වූ විශිෂ්ඨතම බැංකුව ජයග්‍රහණය - LankapayTechnovation Awards
    • අන්තර් බැංකු ගෙවීම් සඳහා විශිෂ්ටතම කුසලතා සම්මානය - LankapayTechnovation Awards
  • 2018
    • යුනියන් බෑන්ක් බිස්නස් පාර්ට්නර් ආරම්භ කිරීම
    • Visa PayWave සහිත ක්‍රෙඩිට් කාඩ්පත ආරම්භ කිරීම
    • බැංකු කටයුතු මෙහෙයුම් සඳහා හොඳම බැංකුව සඳහා 2018 ජයග්‍රහණය - LankapayTechnovation Awards
  • 2019
    • Global Business Outlook Awards 2019, ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මුදල් කලමනාකරණ සේවා සැපයුම් බැංකුව.
    • dotCOMM සම්මාන 2019, විශිෂ්ටතම වෙබි අඩවියට හිමි රන් සම්මානය - මූල්‍ය සේවා අංශය
  • 2020
    • 25 වන සංවත්සර සැමරුම
    • Asian Banker Transaction Finance Awards2020, ශ්‍රීලංකාවේ විශිෂ්ටතම මුදල් කලමනාකරණ සේවා සැපයුම් බැංකුව.
  • 2021
    • නවතම වැඩිදියුණු කරන ලද Union Bank UBgo මොබයිල් ඇප් එක හඳුන්වාදීම
    • මොබයිල් ඇප් හරහා Lanka QR සමග ක්ෂණික cashless ගෙවීම් පහසුකම හඳුන්වාදීම
    • 0115800700 හරහා Missed Call Banking සේවාව හඳුන්වාදීම
    • UBgo ජංගම යෙදුමේ ‘Top up & go’ පහසුකම හඳුන්වාදීම
    • SLT-මොබිටෙල් සමඟ සහයෝගීත්වයෙන් නියෝජිත බැංකු සේවා ආරම්භ කිරීම
  • 2023
    • CG Corp Global හි අනුබද්ධ සමාගමක් වූ CG Capital Partners Pte Ltd යුනියන් බැංකුවේ බහුතර කොටස් අත්පත් කර ගනී.

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC