0117 818181

අපගේ සාරධර්ම

  • අපගේ සියලු ගනුදෙනුවලදී විශ්වාසනීයත්වය, අවංකභාවය සහ සදාචාරය ආරක්ෂා කිරීමට සෑම විටම කැපවී සීටින්නෙමු.
  • අපගේ කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන්ගේ ගරුත්වය ආරක්ෂා කරන්නෙමු.
  • අපගේ බාහිර හා අභ්‍යන්තර ගනුදෙනුකරුවන්ට ඉහළම තලයේ සේවාවක් ලබාදීමට අපි හැමවිටම කටයුතු කරන්නෙමු.
  • කණ්ඩායම තුළ විවිධත්වය ප්‍රචලිත කිරීමට සහ එම විවිධත්වයට ගරු කිරීමට කටයුතු කරන අතර කාහටත් ආගන්තුක බවක් නොදැනෙන වටපිටාවක් බිහිකිරීමට අපි හැමවිටම පියවර ගන්නෙමු.
  • හැමවිටම අවවාදයට වඩා ආදර්ශය උතුම් කොට සලකන්නෙමු.

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC