ජීවිතයේ අවශ්‍යතා සඳහා ගෙවන ගමන් ඒ වෙනුවෙන් දීමනා දිනා ගන්න අනගි ක්‍රමයක්
ආදායම් නිර්ණායකය
රු. 100,000ක් හෝ ඊට වැඩි දළ වැටුපක් ලැබීම
විශේෂතා සහ ප්රතිලාභ
| රිවොර්ඩ්ස් ලකුණු | අදාළ නොවේ |
| ඇතුළත් වීමේ ගාස්තු | රු. 1,500 |
| වාර්ෂික ගාස්තුව | රු. 4,000 |
| පරිපූරක කාඩ්පත | ඔව් |
| අන්තර්ජාල සහ ජංගම බැංකුකරණය | නොමිලේ |
| SMS පණිවිඩ | රු. 500/- |
| ඉ-මුල්‍ය ප්‍රකාශන | නොමිලේ |
| පැය 24 පුරා ක්‍රියාත්මක සම්බන්ධක මධ්‍යස්ථාන සහය | ඔව් |
| Paywave | ඔව් |
| ක්ෂණික මුදල් අත්තිකාරම් | ණය සීමාවෙන් 25%ක් දක්වා |
| පොළී රහිත වාරික ගෙවීමේ පහසුකම | රු. 10,000ට වැඩි ගැනුම් සඳහා අදාළ වේ මාස 3,6,12 මාසික වාරික සඳහා මෙහෙයුම් ගාස්තු නැත |
| ශේෂය හුවමාරුව | මාස 12ක් දක්වා පොළී රහිත ගෙවීම් |
| ක්‍රෙඩිට් කාඩ්පතින් ණය ලබාගැනීම | ණය සීමාවෙන් 75%ක් දක්වා ණයක් |
| ගමන් රක්ෂණය | නොමිලේ තව බලන්න |
| අක්‍රමිකතාවලින් තොර ස්මාර්ට් වොලට් රක්ෂණාවරණය | රු. 2000ක වාර්ෂික ගාස්තුවකට ලබාගත හැකිය තව බලන්න |
*තෝරාගත් වෙළඳසැල් වල
එක් වරක් සැකසුම් ගාස්තුව – වාරික සැලසුම්/ ශේෂය මාරු කිරීම/ කාඩ්පත මත ණය
එක් වරක් සැකසුම් ගාස්තුව පහත පරිදි කලින් අය කරනු ලැබේ
| මාස | රුපියල් |
| 03 | නොමිලේ |
| 06 | 990.00 |
| 12 (රු.100,000 ට අඩු) | 1,900.00 |
| 12 (රු.100,000 ට වැඩි) | 2,400.00 |
වාරික සැලසුම් (EMI) කලින් පියවීමේ ගාස්තුව
කලින් පියවීමේ ගාස්තුව වාරික සැලැස්ම අවලංගු කරන අවස්ථාවේ හිඟ මුදල් මත 4% කි. (කලින් ගෙවන විට පමණි)
මාසික ක්‍රෙඩිට් කාඩ් ප්‍රකාශයන් සඳහා ගාස්තු
| මුද්‍රිත ප්‍රකාශය | රුපියල් 200 |
| විද්‍යුත් ප්‍රකාශය | නොමිලේ |
වැඩිදුර විස්තර සඳහා පහත දැක්වෙන යොමු වෙත පිවිසෙන්න:
බැංකුකරණයේ
පහසුව
පෞද්ගලික සේවා
අප අමතන්න
අමතන්න
0117 818181
ඊමේල්






