0117 818181

ගනුදෙනු වලට අදාළ ගැටළු සම්බන්ධව කටයුතු කිරීම

(ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතේ ගනුදෙනුවක් සම්බන්ධව පැමිණිලි කරන්නේ කෙසේද?)

  • ඔබගේ අනුදැනුමින් තොරව ඔබගේ ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්පතෙන් සිදු කෙරුණු ගනුදෙනුවක් පිළිබඳ ඔබ හඳුනා ගත හොත් ඒ පිළිබඳ වැඩිදුර විස්තර සඳහා බැංකුවේ පාරිභෝගික හදිසි ඇමතුම් අංකය අමතන්න.
  • ඔබගේ එකඟතාවයෙන් තොරව සිදු වූ ඕනෑම ගනුදෙනුවක් සම්බන්ධව, ගිණුම් ප්‍රකාශනය නිකුත් කරන ලද දිනයේ සිට දින 20ක් තුළ දැනුවත් කළ යුතුය. SMS පණිවිඩයක් මගින් ඔබ වෙත දැනුම්දෙන ලද ඕනෑම ගනුදෙනුවක් ඔබගේ අනුදැනුම ඇතුව සිදු කෙරුණු ගනුදෙනුවක් ලෙස සැලකේ.
  • එවැනි ගැටළුවකදී අදාළ අලෙවිකරුගෙන් සහ ආයතනයෙන් මුදල් ආපසු ලබාගැනීමක් සිදු වුවහොත් VISA/Lanka Pay ජාලගත ආයතන මගින් නියම කරනු ලබන නියමයන් සහ කාල සීමාවන්ට එය යටත්වනු ඇත.
  • ඔබ ගනුදෙනුවක් සිදු කිරීම සඳහා එකඟ වී ඇත්නම් සහ එම ගනුදෙනුව අවලංගු කිරීමට අවශ්‍ය නම් හෝ අලෙවිකරුගෙන් ඔබට මුදලක් බැර වීමට ඇතැයි ඔබ විශ්වාස කරන්නේ නම් හෝ ඔබගේ පැමිණිල්ලට අදාළ සියලු ලියකියවිලි ඉදිරිපත් කරන්න. කිසියම් පැමිණිල්ලක් බැංකුවට ඉදිරිපත් කිරීමට පෙර එය ඔබගේ අලෙවිකරු සමග සෘජුව විසඳා ගැනීමට සැමවිට ම උත්සාහ කරන්න.
  • අදාළ ආයතනයෙන් ඔබගේ පැමිණිල්ල විසඳීමට කටයුතු කිරීමේදී මුදල් ආපසු ලබාගැනීමේ දින පිළිබඳ සැලකිලිමත් වන්න.

පැමිණිලි මෙහෙයුම් ක්‍රියාවලිය

  • ඔබට තෘප්තිමත් විය නොහැකි සේවාවක් හිමිවූයේ නම් හෝ අපගේ සේවාවේ ගුණාත්මක බව වැඩිදියුණු කර ගැනීම සඳහා ඔබගේ යෝජනා අපට උපකාරී වේ යයි ඔබට හැඟේ නම් හෝ කරුණාකර සතියේ දින 7ම පැය 24 පුරා ක්‍රියාත්මක +94 11 5 800 800 ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

අප අමතන්න

    අමතන්න

    0117 818181

    ඊමේල්

    info@unionb.com

    බැංකු

    • Amana Bank PLC
    • Bank of Ceylon
    • Cargills Bank Ltd
    • Citibank
    • Commercial Bank of Ceylon PLC
    • DFCC Bank
    • Hatton National Bank PLC
    • HDFC Bank
    • HSBC Ltd
    • National Development Bank PLC
    • Nations Trust Bank
    • Pan Asia Banking Corporation
    • People’s Bank
    • Public Bank Berhard
    • Sampath Bank PLC
    • Seylan Bank PLC
    • Standard Chartered Bank

    ආයතන

    • Merchant Bank of Sri Lanka Finance
    • Central Finance PLC
    • Commercial Leasing and Finance PLC
    • HNB Finance
    • LB Finance PLC
    • People’s Leasing and Finance PLC
    • Softlogic Finance Plc
    • Singer Finance (Lanka) PLC